වෙන මොනවාවත් ෆ්රී දෙයි කියලා හිතුනේ නැද්ද උඹට......??
ඔය කාර් එකේ තියෙන ලෙඩ ටික හදා ගන්න කියලා, කැබි එක ඈතුලේ රුපියල් ලක්ෂයක් විතර වගේ ෆ්රී.......!!
![]()

කැබි එකේ පඬුරු වගයක් නම් දාලා තිබුනා...![]()

අඩෝ ඒවා විසි කරන්න එපා කොහේ හරි පින් කැටේකට දාපන් හොඳේ !! ඔව්ව ගන්නකොට තිබිච්ච ඒවා !!අඩෝ ඒවා විසි කරන්න එපා කොහේ හරි පින් කැටේකට දාපන් හොඳේ !! ඔව්ව ගන්නකොට තිබිච්ච ඒවා !!
කෑන් කූලර් එකක් තියෙනවා ඕනෙද ? එක කෑන් එකක් තමා කූල් කරන්න පුළුවන් නැත්තන් මෙටල් බෝතලයක් (වතුර) උනත් කූල් කරන්න පුළුවන් !! මෙහෙ ගන්න නෑ බන් !! ඊ බේත් නෑ !!

නෑ නෑ.. ඒවා විසි කරේ නෑ.. කැබි එකේ ඇතුලටම දාලා තිබ්බා... එක කෑන් එකද කූල් කරන්න පුලුවන්... කමක් නෑ.. නිකන් දෙනවනම් දීපං..![]()
නොදකින් ! එන්න කලින් කියපන් මම මරදානේ තියල තියන්නම් අව්ල්ල අරන් පලයන් !! 
උඹලට නිකන් දෙනවනම් දෙමල පත්තරේ හරි කමක් නෑ නේද ?නොදකින් ! එන්න කලින් කියපන් මම මරදානේ තියල තියන්නම් අව්ල්ල අරන් පලයන් !!
මේකකුත් තියෙනවා ඕනෙද ?
http://www.ebay.com/itm/9-8-inch-TF...1?pt=UK_In_Car_Technology&hash=item1c2be71373
එල එල... තෑන්ක් යූ වේවා... 

ඕක මට දීපංකො!උඹලට නිකන් දෙනවනම් දෙමල පත්තරේ හරි කමක් නෑ නේද ?නොදකින් ! එන්න කලින් කියපන් මම මරදානේ තියල තියන්නම් අව්ල්ල අරන් පලයන් !!
මේකකුත් තියෙනවා ඕනෙද ?
http://www.ebay.com/itm/9-8-inch-TF...1?pt=UK_In_Car_Technology&hash=item1c2be71373

ඕක මට දීපංකො!![]()

මම කොහොමත් කූලර් එකක් ගන්න හිතන් හිටියේ..එල එල... තෑන්ක් යූ වේවා...
මේකත් හොඳයි වගේ... කීයද..? ඒකත් free ද..?![]()


උඹට මාව නත්තල් පප්පා වගේද පේන්නේ ?![]()

කීයකටද දෙන්නෙ ? freeද ?ඕනේ නම් ගනින් .. මම කාර් එකට ගත්තේ screen size ලොකු වැඩි බන් !!![]()

කීයකටද දෙන්නෙ ? freeද ?![]()

මොන පප්ප වුනත් කමක් නෑ... නිකන් දෙනවනම් දීපිය...![]()
කීයකටද දෙන්නෙ ? freeද ?![]()
කාර් එකටනම් ඕක ලොකු වැඩි මලකවියෝ !! මාත් දැම්මේ නැත්තේ ඒකයි.. මගේ තියෙන අමාරුවට ගත්තේ ඩොලර් 102 ක් දීල !! දැන් නම් ටිකක් අඩු වෙලා වගේ !! කොසා උඹ කාර් එකට දාන්නද ඉල්ලන්නේ ? 