EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල හුටප්පරයයි දැන් දෙන්නෙක් ඉල්ලනවා බාගේ බාගේ තමා දෙන්න වෙන්නේ .. :lol: කාර් එකටනම් ඕක ලොකු වැඩි මලකවියෝ !! මාත් දැම්මේ නැත්තේ ඒකයි.. මගේ තියෙන අමාරුවට ගත්තේ ඩොලර් 102 ක් දීල !! දැන් නම් ටිකක් අඩු වෙලා වගේ !! කොසා උඹ කාර් එකට දාන්නද ඉල්ලන්නේ ? :rolleyes:

    කාර් එකට දාන්න තමයි.. අවුලක් නෑ එහෙනම් කොසාට දීපං..:) උගේ බැට් මෑන් වාහනේට ඕක හරි යනවා... :P නිකන් දෙනව්නම් මට දීපං... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල හුටප්පරයයි දැන් දෙන්නෙක් ඉල්ලනවා බාගේ බාගේ තමා දෙන්න වෙන්නේ .. :lol: කාර් එකටනම් ඕක ලොකු වැඩි මලකවියෝ !! මාත් දැම්මේ නැත්තේ ඒකයි.. මගේ තියෙන අමාරුවට ගත්තේ ඩොලර් 102 ක් දීල !! දැන් නම් ටිකක් අඩු වෙලා වගේ !! කොසා උඹ කාර් එකට දාන්නද ඉල්ලන්නේ ? :rolleyes:
    කාර් එකට නෙමේ තාත්තාගෙ‌ වෑන් එකට දාන්න. කාර් එකේ එකක් තියනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාර් එකට දාන්න තමයි.. අවුලක් නෑ එහෙනම් කොසාට දීපං..:) උගේ බැට් මෑන් වාහනේට ඕක හරි යනවා... :P නිකන් දෙනව්නම් මට දීපං... :lol:

    කාර් එකට නෙමේ තාත්තාගෙ‌ වෑන් එකට දාන්න. කාර් එකේ එකක් තියනවා.

    මුන් දෙන්නම මාව කන්න හදනවනේ !! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ සිද්දිය උනේ තරියට
    මුට GPS නැතිව කකුස්සි යන්න ගිහින් වෙරි මරගාතේ ගිහින් තියෙන්නේ වහල තිබ්බ පෙට්‍රල් ෂෙඩ් එකට :eek:
    මු බාල්දිය කියල අරගෙන පස්ස හෝදලා තියෙන්න ඔයිල් කෑ න් එකෙක් කොහොමද අතල් එක ටුටී වලින් පස්ස හොදපුවම :rofl:
    මම ගියා මෙහෙ වැසීම දැන් ඇගට ගුණ නොවන්නේය

    :rofl::lol: තරියට GPS නැතුව කොහෙවත් යන්න බැරි බව උඹත් දන්නවා එහෙනම්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    endoscopy
    එක ෆට්ට අතල් සින් එකක් බන්
    ඕක මගෙත් කල එකට පොඩි මද සිහි නැති කිරීමක් කරන්න ඉන්ජෙක්ෂන් එකකුයි
    උගුර හිරි වට්ටන්න එක්කකුයි දෙනවා
    පස්සේ උගුර කෙලින් කරලා බටේ දානවා මොනවත් තේරෙන්නේ නැහැ
    අපිට screen එකෙන් පේනවා ඇතුල (මද සිහියෙන් )
    ඉවර වෙලා රෙස්ට් කරන්න කියනව පැයක් අතුලටහ වාහන එක්ලවන්න නම් එපා කියනවා
    මම නම් එක ඇහුවේ නැහැ ඉවර වෙලා විනාඩි පහළොවකින් විතර අවා
    හැබැයි ගානනම් ඒ දවස් වල 7000
    එක ඉවරවෙලා සිද්දිය මතක් කරනකොට නිකන් එලොව ගිහින් අවා වගේ
    (e time period eka his hitha ganna baha)

    :shocked::shocked: හෆෝයි..... ගැස්ට්‍රික් තියෙද්දෙන්..... මම නම් ඕක නම් කරන්නේ නෑ....... :no::(
     
    Status
    Not open for further replies.