EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oke bluetooth na pute :P anika seller ge feedback adui ;)

    :oo: තරි මාමේ, මටත් GPS එකක්.....?? මචෝ, මේ බස් තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න සිස්ටම් එකක් එහෙම නැද්ද ඔය GPS වලින්......?? NTC එකෙන් නම් මොකක්දෝ හුටස්පරයක් ගෙනාවා...... ඒකේ වැඩි විස්තර දන්න එකෙක්වත් නෑ NTC එකෙත්...... :lol: අනික ඒකෙන් බස් එකේ විස්තර බලන්න පුලුවනුත් NTC උන්ටම විතරද කොහෙද......!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: අද ගෙදර වරුවක් විතර..... ඔෆිස් යම්දෝ නොයම්දෝ..... හවසට සෙට් වෙනවදෝ...... :D :) අර කිව්ව බෝතලේ මොකදෝ....?? :oo: :)

    me umba car eka aran warenko ban .. van ulawwe enna bane ban beela :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට ස්ථීර විසඳුමක් නැද්ද බන් ? මගෙත් දැන් බඩ දැවිල්ල තියෙනවා බන් වෙලාවට දවල්ට කැවෙන්නෙම නෑ !!

    :shocked::shocked: දවල්ට නෙවෙයි බං උදේට හරියට නොකෑවත් ඔය ටිකම තමා...... මට අබාන්ස් එකේ ඉන්න කාලේ ලැබුනු තෑගි තමා ගැස්ට්‍රික්....... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: තරි මාමේ, මටත් GPS එකක්.....?? මචෝ, මේ බස් තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න සිස්ටම් එකක් එහෙම නැද්ද ඔය GPS වලින්......?? NTC එකෙන් නම් මොකක්දෝ හුටස්පරයක් ගෙනාවා...... ඒකේ වැඩි විස්තර දන්න එකෙක්වත් නෑ NTC එකෙත්...... :lol: අනික ඒකෙන් බස් එකේ විස්තර බලන්න පුලුවනුත් NTC උන්ටම විතරද කොහෙද......!!

    උඹට ඕනේ නම් ඩයලොග් එකෙන් ඔය සීන් එක කරගන්න පුලුවං... නැත්නම් මම තව තැනක් සෙට් කරලා දෙන්නම්... නවම් මාවතේ මම කලින් වැඩ කරපු තැනක්... ඉස්සෙල්ලා ඩයලොග් උන්ට කතා කරලා බලපං.. නවම් මාවතේ පොට් එක තමයි ඉස්සෙල්ලම NTC එකට ඔය සිස්ටම් එක දුන්නේ.. ඒකන් පුලුවන් වාහනේ තියෙන තැන.. ස්පීඩ් එක.. ඔක්කොම බලාගන්න.. හයි ස්පීඩ් යනවනම් එලාර්ම් වදිනවා.. ඕනේ නම් එන්ජින් එක ඕෆ් කරන්නත් පුලුවං... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: තරි මාමේ, මටත් GPS එකක්.....?? මචෝ, මේ බස් තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න සිස්ටම් එකක් එහෙම නැද්ද ඔය GPS වලින්......?? NTC එකෙන් නම් මොකක්දෝ හුටස්පරයක් ගෙනාවා...... ඒකේ වැඩි විස්තර දන්න එකෙක්වත් නෑ NTC එකෙත්...... :lol: අනික ඒකෙන් බස් එකේ විස්තර බලන්න පුලුවනුත් NTC උන්ටම විතරද කොහෙද......!!
    ඔය සීන් එක මගෙ cousin කෙනෙක් කරනවා. වාහනෙ තියන තැන, වේගෙ, කැබින් එකේ උන් මොනවද කියන්නෙ හිටන් අහන් ඉන්න පුලුවං. ඕනෙ නං කෝල් එකක් දීපන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය සීන් එක මගෙ cousin කෙනෙක් කරනවා. වාහනෙ තියන තැන, වේගෙ, කැබින් එකේ උන් මොනවද කියන්නෙ හිටන් අහන් ඉන්න පුලුවං. ඕනෙ නං කෝල් එකක් දීපන්.

    gps tracking ban oka ! podi gadjet ekak !! sim eka danna ona ;) pc ekata connect wela balanna puluwan wahane koheda thiyenne kiyala :D

    http://www.ebay.com/itm/Smallest-Ve...82?pt=US_Tracking_Devices&hash=item3f1d3b9052
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය සීන් එක මගෙ cousin කෙනෙක් කරනවා. වාහනෙ තියන තැන, වේගෙ, කැබින් එකේ උන් මොනවද කියන්නෙ හිටන් අහන් ඉන්න පුලුවං. ඕනෙ නං කෝල් එකක් දීපන්.

    ඔය අයිටම් එක ගෙන්නන්න පුලුවන්නම් අපිටත් කරන්න පුලුවං..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක අපිට ගෙන්නන්න බෑ බං... ආරක්ශක අමාත්‍යංශේ අවසර ගන්න ඕනේ..

    meka podi ban gennanna puluwan seller ta oka uda wena sticker ekak alola ewanna kiyapiya :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් කියල දියන්කෝ....
    එහෙම නම් මොන මගුලක් වත් ඕනි නැනේ...
    සීට් එක උඩින් ලැප තියගත්තහම හරිනේ...:cool:

    යකෝ ලැප්ටොප් එකේ gps තියනවද ? :oo:

    :rofl::lol: මට පේන්නේ මිනිපුරයා කියන්නේ මේක.......

    Code:
    https://maps.google.com/maps?hl=en
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meka podi ban gennanna puluwan seller ta oka uda wena sticker ekak alola ewanna kiyapiya :)

    මට නම් ඕක වැඩක් නෑ... අර GPS අයිටම් එක ගෙන්නන එක තමයි බලන්න ඕනේ.. :) උඹට ශුවර් ද ebay එකෙන් අවුලක් නැතුව ගෙන්න ගන්න පුලුවන් කියලා..?
     
    Status
    Not open for further replies.