මුන් දෙන්නම මාව කන්න හදනවනේ !!![]()


cooler eka free denawane.. mama eka ganna ennam...

Last edited:
මුන් දෙන්නම මාව කන්න හදනවනේ !!![]()



![]()
ගන්න කලින් අපේ තරි මාමාගෙන් අහන්න..... පොර තමා ඕවාට එක්ස්පර්ට්......
![]()
![]()

oke bluetooth na puteanika seller ge feedback adui
![]()
තරි මාමේ, මටත් GPS එකක්.....?? මචෝ, මේ බස් තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න සිස්ටම් එකක් එහෙම නැද්ද ඔය GPS වලින්......?? NTC එකෙන් නම් මොකක්දෝ හුටස්පරයක් ගෙනාවා...... ඒකේ වැඩි විස්තර දන්න එකෙක්වත් නෑ NTC එකෙත්......
අනික ඒකෙන් බස් එකේ විස්තර බලන්න පුලුවනුත් NTC උන්ටම විතරද කොහෙද......!!අද ගෙදර වරුවක් විතර..... ඔෆිස් යම්දෝ නොයම්දෝ..... හවසට සෙට් වෙනවදෝ......
![]()
අර කිව්ව බෝතලේ මොකදෝ....??
![]()
![]()

ඕකට ස්ථීර විසඳුමක් නැද්ද බන් ? මගෙත් දැන් බඩ දැවිල්ල තියෙනවා බන් වෙලාවට දවල්ට කැවෙන්නෙම නෑ !!

දවල්ට නෙවෙයි බං උදේට හරියට නොකෑවත් ඔය ටිකම තමා...... මට අබාන්ස් එකේ ඉන්න කාලේ ලැබුනු තෑගි තමා ගැස්ට්‍රික්....... 
cooler eka free denawane.. mama eka ganna ennam...![]()

තරි මාමේ, මටත් GPS එකක්.....?? මචෝ, මේ බස් තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න සිස්ටම් එකක් එහෙම නැද්ද ඔය GPS වලින්......?? NTC එකෙන් නම් මොකක්දෝ හුටස්පරයක් ගෙනාවා...... ඒකේ වැඩි විස්තර දන්න එකෙක්වත් නෑ NTC එකෙත්......
අනික ඒකෙන් බස් එකේ විස්තර බලන්න පුලුවනුත් NTC උන්ටම විතරද කොහෙද......!!

ඔය සීන් එක මගෙ cousin කෙනෙක් කරනවා. වාහනෙ තියන තැන, වේගෙ, කැබින් එකේ උන් මොනවද කියන්නෙ හිටන් අහන් ඉන්න පුලුවං. ඕනෙ නං කෝල් එකක් දීපන්.තරි මාමේ, මටත් GPS එකක්.....?? මචෝ, මේ බස් තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න සිස්ටම් එකක් එහෙම නැද්ද ඔය GPS වලින්......?? NTC එකෙන් නම් මොකක්දෝ හුටස්පරයක් ගෙනාවා...... ඒකේ වැඩි විස්තර දන්න එකෙක්වත් නෑ NTC එකෙත්......
අනික ඒකෙන් බස් එකේ විස්තර බලන්න පුලුවනුත් NTC උන්ටම විතරද කොහෙද......!!
ඔය සීන් එක මගෙ cousin කෙනෙක් කරනවා. වාහනෙ තියන තැන, වේගෙ, කැබින් එකේ උන් මොනවද කියන්නෙ හිටන් අහන් ඉන්න පුලුවං. ඕනෙ නං කෝල් එකක් දීපන්.
pc ekata connect wela balanna puluwan wahane koheda thiyenne kiyala
අනේ තොපි වගේ කුනෝ! ලක්ස සීයවල් රෝල් කරන්නෙ හැබැයි මැප් එකක් බලන්න රුපියල් 2ක් ගෙවන්න බෑ.![]()


gps tracking ban oka ! podi gadjet ekak !! sim eka danna onapc ekata connect wela balanna puluwan wahane koheda thiyenne kiyala
![]()
http://www.ebay.com/itm/Smallest-Ve...82?pt=US_Tracking_Devices&hash=item3f1d3b9052
ඔය සීන් එක මගෙ cousin කෙනෙක් කරනවා. වාහනෙ තියන තැන, වේගෙ, කැබින් එකේ උන් මොනවද කියන්නෙ හිටන් අහන් ඉන්න පුලුවං. ඕනෙ නං කෝල් එකක් දීපන්.
ඕක අපිට ගෙන්නන්න බෑ බං... ආරක්ශක අමාත්‍යංශේ අවසර ගන්න ඕනේ..

පොඩ්ඩක් කියල දියන්කෝ....
එහෙම නම් මොන මගුලක් වත් ඕනි නැනේ...
සීට් එක උඩින් ලැප තියගත්තහම හරිනේ...![]()
යකෝ ලැප්ටොප් එකේ gps තියනවද ?![]()

මට පේන්නේ මිනිපුරයා කියන්නේ මේක....... https://maps.google.com/maps?hl=en
meka podi ban gennanna puluwan seller ta oka uda wena sticker ekak alola ewanna kiyapiya![]()
උඹට ශුවර් ද ebay එකෙන් අවුලක් නැතුව ගෙන්න ගන්න පුලුවන් කියලා..?ඩොන්ගල් තියෙනවා කන්ටැක්ට් ලැන්න පොගා

මතක් කරන්න එපා ඕකාව......!! 