Ela Ela
අප්පටසිරි 20 X 20 ඉන්න ගමන් ගත්ත එකක් නේ
. එල එල මචන්. 
මාව දැකලා නෑ වගේ මගේ පින්තූරෙත් අහනවා. මේං මං.
![]()
අප්පටසිරි 20 X 20 ඉන්න ගමන් ගත්ත එකක් නේ
. එල එල මචන්. 
මාව දැකලා නෑ වගේ මගේ පින්තූරෙත් අහනවා. මේං මං.
![]()
. එල එල මචන්. 
ඔන්න කොහොම හරි මන්නාරමේ යන්න සෙට් වෙලා මට රෑ 8 ට කොටුවට එන්න කියල කිව්වෙ.දැං මම යනවා.පස්සෙ පෙරා කතා කරා ආයෙ.එහෙනං උඹ කෝට්ටෙට වරෙං කියලා.මම ගිහින් පිටකෝට්ටෙ හන්දියෙ ඉන්නවා.පෙරා කතා කරල කිව්ව ලාෆ්ස් එක ගාව වෑන් එකක් තියෙනවා ගිහින් නැගපං කියලා.මම ලං වෙනකොට එකෙක් තාලෙට කිව්වා නගින්න... කියලා.
වෑන් එකේ හිටියෙ නදියයි චමිතයයි චමිතයගෙ වයිෆ්.
ඊලගට මහරගමින් චාමිකයව ගත්තා.
පටාවයි දිලුමයි බණ්ඩයි දැක්කෙ ඊලග දවසෙ උදේ![]()


බොහෝම ස්තුතිය් චමිත් සහෝ, ඔය දුන්න ටූල් එකෙන් මම දැන් සිංහල ටයිප් කරන්නේ.
අම්මට සිරි සිරවටද??

ඔව් බන් සිරාවට අද හවසට කොලබට ගොඩ ගහනවා කියන්නේ ඇත්තද
තනියම හෙව්වා නම් ලොවෙත් මට චාමියගේ ගේ හොයාගන්න වෙන්නේ නෑ. විනාඩි 10ක් ගියෙත් නෑ නිවින්ද එතන. "යමු අයියේ. මම ගේ පෙන්වන්නම්" කියලා නිවින්ද ඉස්සර උනා. කෑම්ප් එක ඉස්සරහා පාර දිගේ අපි දැං ඇවිදගෙන යනවා. යනකම් නිවින්ද මගෙන් කෝච්චි ගැනයි ට්‍රිප් ගැනයි විස්ථර අහ අහ යනවා. මමත් ඉතිං නිවින්දට කෝච්චි ගැන කියලා දිදි ගියා. කොහොම හරි කිලෝ මීටරයක් විතර ඇතුලට ඇවිදිල්ලා නිවින්ද කලු පාට ගේට්ටුවක් ගාව නතර උනා.