EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මට හුඩු :baffled::baffled::baffled:. උබ කියනකම් මතක් උනේ නැහැ නොවැ :rofl::rofl:. තරියට ඩුන්නොත් ගන්න පුලුවන්ඩ?

    අනේ බොල... :frown:

    හරි හරි.. ඌට දීපංකො.. මම් උගෙන් ගන්නම්.. :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලිපේ තිබ්බේ ඌරා (උබ නෙමෙයි සිරා ඌරෙක් ) .මෙයකා එපා කිව්වනේ:frown: .. නැවත මුට්ටිය බා කුකුලා නැග්ගුවා .

    :shocked: යකෝ DK උඹව කයි ඒ මායිමට ඌරෙක් අරන් ආවොත්....... :growl: කුකුලෙක් අරන් වර...... J & B එක තියෙනවද දන්නෙත් නෑ..... :rofl:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :shocked::shocked: අඩේ උඹේ ස්වයංවරේ කැන්සල් උනාලු නේ...... :rofl: මේ උඹ එනකොට මට FB-15 එකේ මැනුවල් එකත් අරන් වරෙන් හොදේ...... :D



    එහෙම එකක් නැහැ ඔයි .එකනෙ කිව්වෙ ලනුවක් කියලා. උබලනේ බොරුවට උඩ පැන්නේ . තොගේ එක මැනුවල් නෙද? ආයි මොකට මැනුවල් හොයනවද?:rofl::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම එකක් නැහැ ඔයි .එකනෙ කිව්වෙ ලනුවක් කියලා. උබලනේ බොරුවට උඩ පැන්නේ . තොගේ එක මැනුවල් නෙද? ආයි මොකට මැනුවල් හොයනවද?:rofl::baffled:

    :frown: ලැජ්ජද යකෝ ඕක අපිට කියන්න...... :growl:

    මම කිව්වේ කාර් එකේ මැනුවල් එක අරගෙන වරෙන්..... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: යකෝ DK උඹව කයි ඒ මායිමට ඌරෙක් අරන් ආවොත්.......
    ඒ මොකෝ ? :eek: DK යුදෙව්වෙක්ද ? නැත්තං ඉස්ලාම්ද ? :oo:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කියන්නේ බඩු ගෙන්නුවොත් උඹ එලියට අරන් දෙනවද..? මට ඔය ගැන් වැඩි දැනුමක් නෑ බං..
    කවියෝ, දෙකක් ගෙන්නුවොත් එලියට ගන්න අමාරු වෙඉද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ, දෙකක් ගෙන්නුවොත් එලියට ගන්න අමාරු වෙඉද ?

    මම මේ එකක් ගෙන්නගන්න බැරුව දඟලනවා... උඹ 2ක් ගේන්නද හදන්නේ...?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මේ එකක් ගෙන්නගන්න බැරුව දඟලනවා... උඹ 2ක් ගේන්නද හදන්නේ...?
    නෑ, උඹට කියල මටත් එකක් ගෙන්න ගන්න....:P:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ, උඹට කියල මටත් එකක් ගෙන්න ගන්න....:P:lol:

    ආ ඒක මිසක්... :) ඒක නම් අවුලක් නෑ.. ඒ වුනාට ඔය අනම් මනම් සීන් නිසා තාම හරි ශුවර් එකක් නැතුව බං ඉන්නේ.. ඕක ගෙන්නලා හිර වුනොත් හෙන කට්ටක්නේ.... මමත් තාම හොද ඩිවයිස් එකක් හොයාගත්තේ නෑ... තරියගෙන් අහලාම තමයි ව්ඇඩේට බහින්න ඕනේ.. :)
     
    Status
    Not open for further replies.