අම්මට හුඩු. උබ කියනකම් මතක් උනේ නැහැ නොවැ
. තරියට ඩුන්නොත් ගන්න පුලුවන්ඩ?
අනේ බොල...

හරි හරි.. ඌට දීපංකො.. මම් උගෙන් ගන්නම්..

අම්මට හුඩු. උබ කියනකම් මතක් උනේ නැහැ නොවැ
. තරියට ඩුන්නොත් ගන්න පුලුවන්ඩ?


ලිපේ තිබ්බේ ඌරා (උබ නෙමෙයි සිරා ඌරෙක් ) .මෙයකා එපා කිව්වනේ.. නැවත මුට්ටිය බා කුකුලා නැග්ගුවා .
යකෝ DK උඹව කයි ඒ මායිමට ඌරෙක් අරන් ආවොත්.......
කුකුලෙක් අරන් වර...... J & B එක තියෙනවද දන්නෙත් නෑ..... 
අඩේ උඹේ ස්වයංවරේ කැන්සල් උනාලු නේ......
මේ උඹ එනකොට මට FB-15 එකේ මැනුවල් එකත් අරන් වරෙන් හොදේ......
![]()


එහෙම එකක් නැහැ ඔයි .එකනෙ කිව්වෙ ලනුවක් කියලා. උබලනේ බොරුවට උඩ පැන්නේ . තොගේ එක මැනුවල් නෙද? ආයි මොකට මැනුවල් හොයනවද?![]()
ලැජ්ජද යකෝ ඕක අපිට කියන්න......

ඒ මොකෝ ?යකෝ DK උඹව කයි ඒ මායිමට ඌරෙක් අරන් ආවොත්.......
DK යුදෙව්වෙක්ද ? නැත්තං ඉස්ලාම්ද ? 
කවියෝ, දෙකක් ගෙන්නුවොත් එලියට ගන්න අමාරු වෙඉද ?ඒ කියන්නේ බඩු ගෙන්නුවොත් උඹ එලියට අරන් දෙනවද..? මට ඔය ගැන් වැඩි දැනුමක් නෑ බං..
හිටපන් මම හොයල කියන්නම් ...koheda ban eka thiyenne
(uba kiyannne triple therapy neda ) machan pls ehema ganna thanak thiyanawa nam kiyapanko![]()
කවියෝ, දෙකක් ගෙන්නුවොත් එලියට ගන්න අමාරු වෙඉද ?
නෑ, උඹට කියල මටත් එකක් ගෙන්න ගන්න....මම මේ එකක් ගෙන්නගන්න බැරුව දඟලනවා... උඹ 2ක් ගේන්නද හදන්නේ...?


ඒවා උන් ලඟ ඇති..අපිට හුලං...

නෑ, උඹට කියල මටත් එකක් ගෙන්න ගන්න....![]()
ඒක නම් අවුලක් නෑ.. ඒ වුනාට ඔය අනම් මනම් සීන් නිසා තාම හරි ශුවර් එකක් නැතුව බං ඉන්නේ.. ඕක ගෙන්නලා හිර වුනොත් හෙන කට්ටක්නේ.... මමත් තාම හොද ඩිවයිස් එකක් හොයාගත්තේ නෑ... තරියගෙන් අහලාම තමයි ව්ඇඩේට බහින්න ඕනේ.. 