EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැං ඔක්කොම උන් දියවන්නාවෙද ?
    දැන් බීල රෑට ගෙදර ගිහින් වැස්සේම එළියේ නිදියනකොට දියවන්නාව තමා.... :baffled::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ ඒක මිසක්... :) ඒක නම් අවුලක් නෑ.. ඒ වුනාට ඔය අනම් මනම් සීන් නිසා තාම හරි ශුවර් එකක් නැතුව බං ඉන්නේ.. ඕක ගෙන්නලා හිර වුනොත් හෙන කට්ටක්නේ.... මමත් තාම හොද ඩිවයිස් එකක් හොයාගත්තේ නෑ... තරියගෙන් අහලාම තමයි ව්ඇඩේට බහින්න ඕනේ.. :)
    :cool::cool:
     

    kingdewi

    Well-known member
  • ආ ඒක මිසක්... :) ඒක නම් අවුලක් නෑ.. ඒ වුනාට ඔය අනම් මනම් සීන් නිසා තාම හරි ශුවර් එකක් නැතුව බං ඉන්නේ.. ඕක ගෙන්නලා හිර වුනොත් හෙන කට්ටක්නේ.... මමත් තාම හොද ඩිවයිස් එකක් හොයාගත්තේ නෑ... තරියගෙන් අහලාම තමයි ව්ඇඩේට බහින්න ඕනේ.. :)

    hitu hoda ekak set karannam !:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන් හැම එකාටම gastritis ලු,
    ඒත් ලග ලග බොනවා, ඉතින් සනීප වේවිද ?:eek:
    ඕක මුන් ෂෝ එකට හදාගෙන වගේ ඉන්නෙ.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැරිච්චාවෙ බන්. මාරියක් වත් කන්න බැරියැ !:dull::dull::dull::dull:
    එච්චර එකක් වත් ලැබුනොත්.. කොයි වෙලේ බැලුවත් සල්ලි නෑ, ජීවත් වෙන්නෙ අමාරුවෙන් කියාගෙන නෙ ඉන්නෙ :P
     

    kingdewi

    Well-known member
  • එච්චර එකක් වත් ලැබුනොත්.. කොයි වෙලේ බැලුවත් සල්ලි නෑ, ජීවත් වෙන්නෙ අමාරුවෙන් කියාගෙන නෙ ඉන්නෙ :P

    මාරි පෙට්ටියක් ඇරන් යමු බන්. ඒකවත් කන්න බැරියැ !:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාරි පෙට්ටියක් ඇරන් යමු බන්. ඒකවත් කන්න බැරියැ !:lol::lol:
    :lol:
    කෝපිත් අපිටම තමයි ගෙනියන්න වෙන්නෙ :D
     
    Status
    Not open for further replies.