දැන් බීල රෑට ගෙදර ගිහින් වැස්සේම එළියේ නිදියනකොට දියවන්නාව තමා....දැං ඔක්කොම උන් දියවන්නාවෙද ?

දැන් බීල රෑට ගෙදර ගිහින් වැස්සේම එළියේ නිදියනකොට දියවන්නාව තමා....![]()

ආ ඒක මිසක්...ඒක නම් අවුලක් නෑ.. ඒ වුනාට ඔය අනම් මනම් සීන් නිසා තාම හරි ශුවර් එකක් නැතුව බං ඉන්නේ.. ඕක ගෙන්නලා හිර වුනොත් හෙන කට්ටක්නේ.... මමත් තාම හොද ඩිවයිස් එකක් හොයාගත්තේ නෑ... තරියගෙන් අහලාම තමයි ව්ඇඩේට බහින්න ඕනේ..
![]()

මුන් හැම එකාටම gastritis ලු,
ඒත් ලග ලග බොනවා, ඉතින් සනීප වේවිද ?![]()

ඕක මුන් ෂෝ එකට හදාගෙන වගේ ඉන්නෙ..මුන් හැම එකාටම gastritis ලු,
ඒත් ලග ලග බොනවා, ඉතින් සනීප වේවිද ?![]()

එච්චර එකක් වත් ලැබුනොත්.. කොයි වෙලේ බැලුවත් සල්ලි නෑ, ජීවත් වෙන්නෙ අමාරුවෙන් කියාගෙන නෙ ඉන්නෙමැරිච්චාවෙ බන්. මාරියක් වත් කන්න බැරියැ !![]()

ඔව්, ඕව ලොකු මිනිස්සුන්ට තියෙන ලෙඩනේ....ඕක මුන් ෂෝ එකට හදාගෙන වගේ ඉන්නෙ..![]()

එච්චර එකක් වත් ලැබුනොත්.. කොයි වෙලේ බැලුවත් සල්ලි නෑ, ජීවත් වෙන්නෙ අමාරුවෙන් කියාගෙන නෙ ඉන්නෙ![]()

මාරි පෙට්ටියක් ඇරන් යමු බන්. ඒකවත් කන්න බැරියැ !![]()