Yamaha Motorcycle Official Fan Page | EK

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
my sweety

57468147897297211357718.jpg
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    උඹට ගන්න පුළුවන් හොඳම bikes ටික මෙව්වා......
    Indian bikes වල නම් මචන් brand new නම් ගන්න වෙන්නේ නැහැ(pulser, Hunk or FZ).
    ගන්නවා නම් ඉතින් Discovery එකක් තමයි.
    Japanese වල නම් මචන් ඉතින්,
    125cc-200cc Suzuki Gn125, GS125

    200cc-250cc
    Single cylinder - Suzuki Volty, Honda AX-1, Suzuki SB250
    Twin Cylinder - Honda VTR, Rebel

    මම නම් කියන්නේ Honda VTR එකක් ගන්න කියලයි.ලෙඩ අඩුයි. මම use කරන හින්ද කියන්නේ.Petrol 32kmpl විතර කරනවා.හැබැයි 2 meter මොඩෙල් එක ගන්න.
    Honda VTR ගැන දැනගන්න මේ link එකට යන්න...!


    thank you machan
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    my sweety

    57468147897297211357718.jpg

    දැක්ක ගමන කියන්න පුළුවන් ඔයාගේ sweety හරියන්නේ stunts වලට තමයි කියල.....:lol::lol::lol:
    Sticker සෙට් එක නම් මාරු මචන්.
    කොහොමත් FZ එක ලස්සනයි white color එක ගහපුවම....!:yes::yes::yes:
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0

    ආහ්.....ඔය තියන්නේ ලඟදි නේද අරන් තියන්නේ......!:)
    Wax එහෙම ගාල බබා වගේ තියනවා .....:lol::lol::lol::lol::lol::rofl:

    :baffled::baffled::baffled::baffled:....masa 6 wage wenawa......
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :sorry::sorry:Kawruth danne nedda ban meka gena....Adu tharame ahala ne kiyala hari kiyahanko hitha hedenna...
    7.gif
    Ekko lankawe thama ne kiyala unath kamak ne...:P


    Thama naha ban. onna mama kivva. habai langadima ei.. anek hamoma alut wela eka eka evva ewana nisa okat langadima gennai yamaha eken.
     
    • Like
    Reactions: Proxies

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Thama naha ban. onna mama kivva. habai langadima ei.. anek hamoma alut wela eka eka evva ewana nisa okat langadima gennai yamaha eken.

    එල එල ....! මමත් මේ දැන් ටිකකට කලින් අවේ.....!:sorry:
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මමත් ඉතින් Honda තමයි මැරුවත්. නමුත් Indian bikes වලින් කැමතිම Yamaha වලට.ඒ FZ හින්ද. මොකද තාම වෙන කිසිම brand එකකට බැරි උනා පිළිවෙලක් තියන සුපිරි design එකකට හදන්න.බලමු Bajaj ලා අලුත් KTM design දාල හදන එව්වවත් පිළිවෙලක් තියෙයිද කියල.

    අම්මප මගේ!:rofl::rofl:
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    Mata kawruhari kiyanawada brand new Fz ekak kiyak wenawada? kohenda ganna puluwan kiyala. mama nam bike use karala nehe eth me bike eka hodai wage poddak wistara denna kohenda ganna puluwan kiyala.thanx
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Mata kawruhari kiyanawada brand new Fz ekak kiyak wenawada? kohenda ganna puluwan kiyala. mama nam bike use karala nehe eth me bike eka hodai wage poddak wistara denna kohenda ganna puluwan kiyala.thanx
    320,000 k wenawa. colombo darlry road eke in front of HNB towers thami main showroom eka thiyenne. Eeta amatharawa brolesgamuwa, homagama , negambo man danna tharamin thiyanwa. umba koheda inne?