Yamaha Motorcycle Official Fan Page | EK

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැහැ මචන්....මම කිව්වේ 160 ගියොත් එහෙම හුළගේ යයි කියල...!:lol::lol::lol:
    අහ්.. :rofl: ඒක මිසක්...
    බයික් එකේ පිකප් එක එහෙම කොහොමද...:)
    මං තාම දැක්කෙ නෑ හරියට ඕකක් පිකප් කරනවා කව්රුවත්...:no:
    අළුතෙන් ගත්ත නිසා පදම් වෙන්න හෙමින් පදිනවද දන්නෑ.. :cool:

    පෙනුම නං ලස්සනයි... අර ලයිට් සෙට් එකත් දැම්මම පට්ට
    11.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Yes machan. You are right. Shocks are the only problem in this bike.:( But that's not much of a problem when you are riding alone. I repaired the shocks from "yaka baas" in Pilyandala & then it was smooth as ever. :):):)

    මචන් පොර කීයක්‌ ගත්තද එකක් හදන්න? හෝ දෙකටම කීයක්‌ ගත්තද?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අහ්.. :rofl: ඒක මිසක්...
    බයික් එකේ පිකප් එක එහෙම කොහොමද...:)
    මං තාම දැක්කෙ නෑ හරියට ඕකක් පිකප් කරනවා කව්රුවත්...:no:
    අළුතෙන් ගත්ත නිසා පදම් වෙන්න හෙමින් පදිනවද දන්නෑ.. :cool:

    පෙනුම නං ලස්සනයි... අර ලයිට් සෙට් එකත් දැම්මම පට්ට
    11.gif

    Bajaj pulser එකක් එක්ක ගත්තම නම් ටිකක් අඩුයි. 150cc හින්දද දන්නේ නැහැ (pulser 180cc).නමුත් ඒ range එකට හරියන්න decent pickup එකක් තියනවා.
    තව දෙයක් 250cc පදපු උන්ට නම් ඉතින් අනිවා මදි.එක හින්ද ඒවත් එක්ක compare කරන එක තේරුමක්ම නැහැ.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Menna yamaha bike..


    Yeap WR250X is one of best among 250cc supermotos. I donno why ppl like TW200 so much which is nt a road bike actually.
    "Tricker" is a superb stunt bike like KTMs.I have ridden it few times:love::love: and it is like motor equipped mountain bike, Very light frame and small engine with lot of power....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් Yamaha ද Hondada හොඳ ?

    එහෙම හරියටම කියන්න බැහැ මචන්. දෙගොල්ලම හොඳයි. නමුත් Automobile technology එක ඇති Honda ඉදිරියෙන් ඉන්නවා.
    එහෙමයි කියල Yamaha අතරල නැහැ.
    ඔය දෙක compare කරනවා නම් compare කරන්න වෙන්නේ ඒ ඒ class වල (capacity අනුව)
    හදපු bikes අතර benchmark පාරක් දාලා තමයි. හරියට CBR600RR සහ YZF-R6 දෙක අතර comparison එකක් කරනව වගේ කරලා.
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    බොහෝම ස්තූතී මට මේ නූලට ආරධනා කරාට
    ඔන්න මේ මොහොතේ ඉදන් මාත් සෙට් උනා දැනගන්න තියන ඕන මගුලක් ගැන අහන්න
    මගේ කෑල්ලගේ පින්තූරෙකුයි වයිෆ් කරගන්න හීන බලන කෙනාගෙයි පින්තූරදානව ජයවේවා


    මගේ කෑල්ල

    24653742156022333471423.jpg


    වයිෆ් කරගන්න හීන බලන කෙනා

    bpiwp.jpg