EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ ඒවා නෙමේ බන් !! :no: සැලකිලි සැලකිලි !! :rofl: උඹලටත් එන්නෙම අවලන් අදහස් තමා !!:frown:
    ඒවත් සැලකිලි තමයි ඉතිං.. ;)
    2500/- විතර වියදම් කලා නං නියං සමයත් ඔතනින්ම ඉවර කරගන්න තිබ්බා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒවත් සැලකිලි තමයි ඉතිං.. ;)
    2500/- විතර වියදම් කලා නං නියං සමයත් ඔතනින්ම ඉවර කරගන්න තිබ්බා :D

    හිහි !! :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොනවා වෙන්නද ඔහේ ඉන්නවා තාම !! කොලු පැටියට නමක් තිබ්බද බන් ? :cool:
    nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama :cool:
    සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත

    සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි

    කලිදු සන්දුල් - රත්තරන් එළිය

    සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත

    කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය

    oya 5n ekak kiyapan machan hoda koyikada?:):cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න චැස්ස වැඩි කලෝ..

    රෑට නම් වැඩිකරාට කමක් නෑ වැස්ස !! එපා වෙන්නේ වැස්ස නිසා ෆට්ට ට්‍රැෆික් එකේ එනකොට තමා වාහන එපා වෙන්නේ ඔය වෙලාවට බන් :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෑට නම් වැඩිකරාට කමක් නෑ වැස්ස !! එපා වෙන්නේ වැස්ස නිසා ෆට්ට ට්‍රැෆික් එකේ එනකොට තමා වාහන එපා වෙන්නේ ඔය වෙලාවට බන් :dull:
    ඒකනං ඇත්ත :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama :cool:
    සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත

    සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි

    කලිදු සන්දුල් - රත්තරන් එළිය

    සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත

    කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය

    oya 5n ekak kiyapan machan hoda koyikada?:):cool:
    කලිඳූ සන්හිත
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama :cool:
    සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත

    සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි

    කලිදු සන්දුල් - රත්තරන් එළිය

    සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත

    කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය

    oya 5n ekak kiyapan machan hoda koyikada?:):cool:

    සිතුනිල් කේෂර
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කලිඳූ සන්හිත
    :cool: මමත් කැමැති උනෙ එකට (කියන්නෙ ) කලිඳූ සන්දුල් :) කලිඳූ සන්හිත

    සිතුනිල් කේෂර

    වයිෆ් කැමැති මෙකට :cool: කාසියෙ වාසිය උරගාබලන්න වෙන්නෙ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: සිරා ඔයි

    :cool:

    එ කියන්නෙ වයිෆ්ගෙ කැමැත්තට ඉඩ දෙන්න ඔන කියන එකනෙ:cool::rofl:
    මොන කාසි උරගෑවත් අන්තිමට වෙන්නෙ ඕක තමයි බං
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙ .. හේ ඔවු නේ! :lol:

    අනිවා අපි ඉතින් ඉදල හිටලා පොඩි පොඩි ආරවුල් ඇති කර ගන්නවා :cool:
    අවසාන වචනය කියන්නෙ වයිෆ් තම්යි :rofl::rofl::lol: මම නවත්වනවා නැත්නම්
    කියන එවට ගහන්න හිතෙන්නෙ :(:lol::lol: හැබැයි මොන හුටපටයක් ගියත්
    අද වෙනකම් පැය 5ක් තරහා වෙලා ඉදලා නැහැ අඩ අඩ තුරුල්ලට එනවා:rofl::)
     
    Status
    Not open for further replies.