තරහ ගිහින් රේප් කපනවනේ සමහර උන් , රේප් කපන්නේ අපේ අදහස් වල වැරද්දක් නිසා වෙන්න ඇතිනේ , හරි ඒ වැරැද්ද මම හදා ගන්නම්කො , මටත් ඕනි බුදු දහම රැක ගන්න
උබල කියන විදිහට ප්රස්නේ විසදන්න බලමුකෝ ,
මුස්ලිම් අන්තවාදයට කොහොමත් අපි විරුද්දයිනේ , එක අලුතෙන් විරුද්ද වෙන්න දෙයක් නැහැනේ ...
දැන් කියපන්කො කොහොමද උබලගේ විදිහට අපි එන්ඩ ඕනි කියල ?
සමස්ත මුස්ලිම් ජනතාවටම බනිමුද ?
කුරණේ වැරදි තියනවා නේ , එක නිසා උන්ට අගමැ අත අරින්න කියමුද ?
නැත්තම් කුරණේ අලුතෙන් ලියන්න කියමුද අපේ අදහස් එකතු කරගෙන ?
නැත්තම් ගහල එලවමුද ඔක්කොම ? එක පාරනම් අමාරු වෙයි ට්රස්තවාදයක් ඇති වේවි , උබල මරනකම් උන් මරල පලයන් කියල නිකන් ඉන්නේ නැති වේවි ,යුද්දයක් කරන්න වේවි හොද සිහියෙන් කල්පනා කරලා බැලුවොත් තේරෙයි
තව අවරුදු 30 යුද්ද කරමුකෝ , එත් යන එකක්නම් නැහැ , දෙමල අය ගියෙත් නැහැනේ
හැබයි මේ ඔක්කොටම අපි එකතු වෙනවා හැබයි මේ ක්රම වලින් ප්රයෝගිකව
බුදුදහම ආරක්ෂා වෙන හැටි කියල දෙන්න ඕනි
දැන් අපහු මල පැනල උන් මෙහෙම කර එහෙම කර මුන්ට කෙලින්ද ඕනි , උබල චාටර් ,,,කියන්න බැ අපි අහන්නෙත් උබලගේ ක්රමේට හරි විසදමු , හැබැයි උබලගේ ක්රමේ පැහැදිලි වෙන්ඩ ඕනි
මොකද උබලගේ විදිහටයි අපිත් හැදෙන්න යන්නේ , එක නිසා කියල දීපන්කො කොහොමද බුදුදහම රැකගන්න අපි හැසිරෙන්න ඕනි විදිහ
(කොහොමත් අපි විරුද්දයි මුලදර්මවදින්ගේ වැඩ වලට අලුතෙන් විරුද්ද වෙන්න දෙයක් නැහැ , හැබැයි මුල දර්ම වාදීන්ට මේ වැඩ කරන්න තියන අවස්ථාව උබලගේ ක්රමෙන් නැති වෙන්න ඕනි )
ඔය කිසිම ක්රමේකින් ප්රස්නේ විසදෙන්නේ නැත්තම් , බුදු දහම ආරක්ෂා වෙන්නේ නැත්තම් , ටික වෙලාවක් හිතේ තරහ අත ඇරලා කල්පනා කරලා බලපන් ඇත්තටම විසදගන්න පුළුවන් කොහොමද , කොතනද හදන්න ඕනි කියල , මම කියන්නේ නැහැ , උබලම හිතල බලපන්