ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
තරහ ගිහින් රේප් කපනවනේ සමහර උන් , රේප් කපන්නේ අපේ අදහස් වල වැරද්දක් නිසා වෙන්න ඇතිනේ , හරි ඒ වැරැද්ද මම හදා ගන්නම්කො , මටත් ඕනි බුදු දහම රැක ගන්න

උබල කියන විදිහට ප්‍රස්නේ විසදන්න බලමුකෝ ,
මුස්ලිම් අන්තවාදයට කොහොමත් අපි විරුද්දයිනේ , එක අලුතෙන් විරුද්ද වෙන්න දෙයක් නැහැනේ ...

දැන් කියපන්කො කොහොමද උබලගේ විදිහට අපි එන්ඩ ඕනි කියල ?

සමස්ත මුස්ලිම් ජනතාවටම බනිමුද ?
කුරණේ වැරදි තියනවා නේ , එක නිසා උන්ට අගමැ අත අරින්න කියමුද ?
නැත්තම් කුරණේ අලුතෙන් ලියන්න කියමුද අපේ අදහස් එකතු කරගෙන ?
නැත්තම් ගහල එලවමුද ඔක්කොම ? එක පාරනම් අමාරු වෙයි ට්‍රස්තවාදයක් ඇති වේවි , උබල මරනකම් උන් මරල පලයන් කියල නිකන් ඉන්නේ නැති වේවි ,යුද්දයක් කරන්න වේවි හොද සිහියෙන් කල්පනා කරලා බැලුවොත් තේරෙයි

තව අවරුදු 30 යුද්ද කරමුකෝ , එත් යන එකක්නම් නැහැ , දෙමල අය ගියෙත් නැහැනේ

හැබයි මේ ඔක්කොටම අපි එකතු වෙනවා හැබයි මේ ක්‍රම වලින් ප්‍රයෝගිකව
බුදුදහම ආරක්ෂා වෙන හැටි කියල දෙන්න ඕනි

දැන් අපහු මල පැනල උන් මෙහෙම කර එහෙම කර මුන්ට කෙලින්ද ඕනි , උබල චාටර් ,,,කියන්න බැ අපි අහන්නෙත් උබලගේ ක්‍රමේට හරි විසදමු , හැබැයි උබලගේ ක්‍රමේ පැහැදිලි වෙන්ඩ ඕනි

මොකද උබලගේ විදිහටයි අපිත් හැදෙන්න යන්නේ , එක නිසා කියල දීපන්කො කොහොමද බුදුදහම රැකගන්න අපි හැසිරෙන්න ඕනි විදිහ

(කොහොමත් අපි විරුද්දයි මුලදර්මවදින්ගේ වැඩ වලට අලුතෙන් විරුද්ද වෙන්න දෙයක් නැහැ , හැබැයි මුල දර්ම වාදීන්ට මේ වැඩ කරන්න තියන අවස්ථාව උබලගේ ක්‍රමෙන් නැති වෙන්න ඕනි )

ඔය කිසිම ක්‍රමේකින් ප්‍රස්නේ විසදෙන්නේ නැත්තම් , බුදු දහම ආරක්ෂා වෙන්නේ නැත්තම් , ටික වෙලාවක් හිතේ තරහ අත ඇරලා කල්පනා කරලා බලපන් ඇත්තටම විසදගන්න පුළුවන් කොහොමද , කොතනද හදන්න ඕනි කියල , මම කියන්නේ නැහැ , උබලම හිතල බලපන්
 

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    අනිත් අගම් වලින් අපිට පන්න පන්න ගහනකොට හොද ද?
    එකට හොඩම example එක පිලියන්දල බටකෙට්තර වෙච්ච සිඩ්ඩිය එව කරනකොට අපි කටවහගෙන සිටිම නියම බෞදද කමෙ ලක්ශනයඩ? අපෙ රටෙ සින්හල බෞඩහ්යො අනිසිලෙස අනගමිකරනය කිරිම හරිඩ? බුදුපිලිම පුච්චල පොලවෙ ගසිම හරිඩ ?එව වෙනකොට කටවහගෙන සිටිම නියම සින්හලකමඩ? බෞඩ්දකමක ? එතකොට අපි නියම සින්හලබහුඩහ්යොඩ නට්තම් නිවටයොඩ?
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    me ethakota un apita apahasakaranakota hodaida?

    අන්වර් මනතුන්ගල වගේ උන් එහෙම කරනවා ඵස්ටර් ජෝශප් ල මිනිස්සු මරනවා බුදු පිළිම පොලවේ ගහනවා මචන් උන්ට එහෙම කරන්න දීල , පල්ලි ඕනි නැති තැන වල ගහන්න දීල ,feng shui , දේවල , කුණුහරප ඔක්කොම කරගන්න දීල ,අපේ රටේ ආගමික කටයුතු අමාත්යංශය තම වැඩ කරනවලු ,

    සාමාන්‍ය මිනිස්සු බුදුදහම ආරක්ෂා කරන්න ඕනිලු , පේනවද යාලු වැරැද්ද ?


    රටේ සුළු ජාතින් 10-20 % අතර උන්ට ව්‍යවස්ථාව වෙනස්කරන්න පුළුවන්ලු ,
    අනිත් සමත් ජනතාවට බැරි දේශ පාලනේ කරන උන් කරන්නේ නැති නිසාලු ,

    අයි බන් ඒ ගහල එලවන්න ඕනි මුන්ව නෙවෙයිද බන් ? නිකන් මිනිස්සුන්ට ගැහුවට , පොඩි පච් දැම්මට ලොකු තැනින් හුලන් යනවනම් වැඩක් තියෙයිද , අමාරු උනත් විසදන්න ඕනිනම් එතනින් හදන්න වෙනවා , එතෙන්ට බලපෑම් කරන්න වෙනවා , සාමාන්‍ය මිනිසුන්ට වයිරය පෙන්නන් ගියොත් බුදු දහම ආරක්ෂා කරන එක පැත්තක තියල , රටවල බලපෑම් , මානව හිමිකම් ඕව තමයි රකින්න වෙන්නේ මුලික අවශ්‍ය තව අත ඇරලා දල අන්තිමට ,
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අද Episode එකේ අතුරුදහන් වෙලා හිටිය මැට්ටා ආවා. මේක නිකන් Supernatural වගේ කතාවක් නෙ. හෙටත් නොවරදවාම බලන්න ඕනා.:):baffled:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    modayinsamaga.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;13672380 said:
    හොර ඔටුස් :P :love::love: නහින දෙහින කාලේ මොන වලි ද?? :P ගිහින් වැඩක් බලාගන්න අයියා :eek::eek:
    :( රිදුනා ඉයෙ පෙරෙදා පියෙක් උනෙ නහින දෙහිනවා කියනකොට රිදෙනවා සහො:rofl:
    ගොඩ දවසකින් දැක්කෙ මොකො වෙන්නෙ ? උබලා දැන් වැඩිය එන්නෙ නැත්තෙ මොජ්කො