අනිවා අපි ඉතින් ඉදල හිටලා පොඩි පොඩි ආරවුල් ඇති කර ගන්නවා
අවසාන වචනය කියන්නෙ වයිෆ් තම්යිමම නවත්වනවා නැත්නම්
කියන එවට ගහන්න හිතෙන්නෙහැබැයි මොන හුටපටයක් ගියත්
අද වෙනකම් පැය 5ක් තරහා වෙලා ඉදලා නැහැ අඩ අඩ තුරුල්ලට එනවා![]()

කිඹුලා රත්නෙව නැති කරලා දානවා ඔන්න රේඩියෝවෙ අද![]()
මොකද්ද කිව්වෙ ... අහගන්න බැරි උනානෙ 
ගෑනි ගෙදර නෑ, මූ ගෙදර ඉඳන් බොනවා කියලා කිව්වා ඔන්නමොකද්ද කිව්වෙ ... අහගන්න බැරි උනානෙ
![]()

අනිවා අපි ඉතින් ඉදල හිටලා පොඩි පොඩි ආරවුල් ඇති කර ගන්නවා
අවසාන වචනය කියන්නෙ වයිෆ් තම්යිමම නවත්වනවා නැත්නම්
කියන එවට ගහන්න හිතෙන්නෙහැබැයි මොන හුටපටයක් ගියත්
අද වෙනකම් පැය 5ක් තරහා වෙලා ඉදලා නැහැ අඩ අඩ තුරුල්ලට එනවා![]()
අන්ත්තිමට කිඹුලා කර ගහන්න වෙයිද දන්නේ නැහැගෑනි ගෙදර නෑ, මූ ගෙදර ඉඳන් බොනවා කියලා කිව්වා ඔන්න![]()

අනේ වාසනාවන් අපිටත් ඔහොම පුලුවන්නම්අනිවා අපි ඉතින් ඉදල හිටලා පොඩි පොඩි ආරවුල් ඇති කර ගන්නවා
අවසාන වචනය කියන්නෙ වයිෆ් තම්යිමම නවත්වනවා නැත්නම්
කියන එවට ගහන්න හිතෙන්නෙහැබැයි මොන හුටපටයක් ගියත්
අද වෙනකම් පැය 5ක් තරහා වෙලා ඉදලා නැහැ අඩ අඩ තුරුල්ලට එනවා![]()

nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama![]()
සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත
සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි
කලිදු සන්දුල් - රත්තරන් එළිය
සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත
කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය
oya 5n ekak kiyapan machan hoda koyikada?![]()

ඒවා ශුවර් නෑ.. ඕක කියනවා අහන් ඉඳලාලු රත්නෙගෙ හත්මුතු පරම්පරාවම ඔන්න! මූට පනින්න ලිඳක් නැතුව ඉන්නෙ දැංඅන්ත්තිමට කිඹුලා කර ගහන්න වෙයිද දන්නේ නැහැ![]()

![]()
චොක්ලට් වැඩේ හරි ගියෝ !!![]()

උඹ ඔය වචන ටික දිව පටලගන්නේ නැතුව උන්ට කිව්වද ෂුවර් එකට ?![]()
අමාරුවෙන් කියා ගත්තා....... 