EK Married Club-3

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අනිවා අපි ඉතින් ඉදල හිටලා පොඩි පොඩි ආරවුල් ඇති කර ගන්නවා :cool:
    අවසාන වචනය කියන්නෙ වයිෆ් තම්යි :rofl::rofl::lol: මම නවත්වනවා නැත්නම්
    කියන එවට ගහන්න හිතෙන්නෙ :(:lol::lol: හැබැයි මොන හුටපටයක් ගියත්
    අද වෙනකම් පැය 5ක් තරහා වෙලා ඉදලා නැහැ අඩ අඩ තුරුල්ලට එනවා:rofl::)

    :cool: :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලා රත්නෙව නැති කරලා දානවා ඔන්න රේඩියෝවෙ අද :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනිවා අපි ඉතින් ඉදල හිටලා පොඩි පොඩි ආරවුල් ඇති කර ගන්නවා :cool:
    අවසාන වචනය කියන්නෙ වයිෆ් තම්යි :rofl::rofl::lol: මම නවත්වනවා නැත්නම්
    කියන එවට ගහන්න හිතෙන්නෙ :(:lol::lol: හැබැයි මොන හුටපටයක් ගියත්
    අද වෙනකම් පැය 5ක් තරහා වෙලා ඉදලා නැහැ අඩ අඩ තුරුල්ලට එනවා:rofl::)

    thats the way
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    අනේ වාසනාවන් අපිටත් ඔහොම පුලුවන්නම් :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    onna balapan mage net speed eka
    fatta neda dl :growl::growl:
    Untitled.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama :cool:
    සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත

    සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි

    කලිදු සන්දුල් - රත්තරන් එළිය

    සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත

    කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය

    oya 5n ekak kiyapan machan hoda koyikada?:):cool:

    senuthkuwait :)

    senuth sanhitha thamai hondama.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්ත්තිමට කිඹුලා කර ගහන්න වෙයිද දන්නේ නැහැ :lol:
    ඒවා ශුවර් නෑ.. ඕක කියනවා අහන් ඉඳලාලු රත්නෙගෙ හත්මුතු පරම්පරාවම ඔන්න! මූට පනින්න ලිඳක් නැතුව ඉන්නෙ දැං :lol:
     
    Status
    Not open for further replies.