Kaspersky PURE 2.0 Total Security & Kaspersky Security for Mac Free 6 Months

ඔන්න කට්ටිය හැමදාමත් ඉල්ලන Kaspersky offer එකක් හම්බුනා Kaspersky PURE 2.0 Total Security & Kaspersky Security for Mac Free 6 Months ගන්න පුලුවන්
Kaspersky PURE 2.0 Total Security & Kaspersky Security for Mac වලට අමතරව panda internet security ඔන අයට එක ගන්න පුලුවන් 6 months වලට තව software කිහිපයක්ම පුලුවන් හැබැයි මතක තියගන්න මෙ offer එක දෙන්නෙ facebook එකෙන් එක account එකකින් එකම එක product එකක් විතරයි ගන්න පුලුවන් ඒ නිසා හොදට හිතල බලල ගන්න
මෙන්න ලින්ක් එක
මෙකෙන් මෙන්න මෙහෙම එකකට යයි මෙතනින් ඔයාලට ඔන security software එක තෝරගන්න
Kaspersky PURE තෝරගත්ත කියල හිතමු එතකොට මෙන්න මෙහෙම එකක් එයි
මෙකෙන් login with fb යන්න
මෙන්න මේ screen එක ආවම මෙකෙ ඔයාලගෙ email එක type කරලා submit කරන්න
එතකොට ඔයාලට mail එකක් එයි activation code එකයි download ලින්ක් එකයි
මතක තියගන්න install කරද්දි Activate Trial Version කියන එක නම් click කරන්න එපා මෙන්න මෙ වගෙ key එක දීලම active කරගන්න
අපැහැදිලි නම් කියන්න

Code:
[URL]http://www.facebook.com/security/app_360406100715618[/URL]