......!!!...Kaspersky PURE Giveaway...!!!.........

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Kaspersky PURE 2.0 Total Security & Kaspersky Security for Mac Free 6 Months
    :shocked::shocked:

    ඔන්න කට්ටිය හැමදාමත් ඉල්ලන Kaspersky offer එකක් හම්බුනා Kaspersky PURE 2.0 Total Security & Kaspersky Security for Mac Free 6 Months ගන්න පුලුවන්

    286846-kaspersky-pure-2-0-total-security-main-window.jpg



    Kaspersky PURE 2.0 Total Security & Kaspersky Security for Mac වලට අමතරව panda internet security ඔන අයට එක ගන්න පුලුවන් 6 months වලට තව software කිහිපයක්ම පුලුවන් හැබැයි මතක තියගන්න මෙ offer එක දෙන්නෙ facebook එකෙන් එක account එකකින් එකම එක product එකක් විතරයි ගන්න පුලුවන් ඒ නිසා හොදට හිතල බලල ගන්න

    මෙන්න ලින්ක් එක


    Code:
    [URL]http://www.facebook.com/security/app_360406100715618[/URL]

    මෙකෙන් මෙන්න මෙහෙම එකකට යයි මෙතනින් ඔයාලට ඔන security software එක තෝරගන්න
    691x600xKaspersky-Free-6-Months-Trial.jpg.pagespeed.ic.2MJVJXHw9e.jpg


    Kaspersky PURE තෝරගත්ත කියල හිතමු එතකොට මෙන්න මෙහෙම එකක් එයි

    snap2012101922h54m03s00.png


    මෙකෙන් login with fb යන්න

    snap2012101922h37m17s00.png


    මෙන්න මේ screen එක ආවම මෙකෙ ඔයාලගෙ email එක type කරලා submit කරන්න

    snap2012101922h37m48s00.png


    එතකොට ඔයාලට mail එකක් එයි activation code එකයි download ලින්ක් එකයි

    snap2012101922h39m23s00.png


    මතක තියගන්න install කරද්දි Activate Trial Version කියන එක නම් click කරන්න එපා මෙන්න මෙ වගෙ key එක දීලම active කරගන්න

    snap2012101922h40m27s00.png


    අපැහැදිලි නම් කියන්න :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මරුනේ මචං
    මුන් මේවා ප්‍රමෝට් කරගන්න හෙන ගේමක් දෙනවා නේද
    මට නම් හිතෙන්නෙ කැස්පි කාරයෝ පොඩ්ඩක් බැහැල වගේ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එල එල
    virus gurd ඕනේ නැ බන් MAC ekata.

    ඒ උනාට දැනුවත් කලට තැන්ක්ස්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ොල්ලා සං සං ගාලා ඊළඟ ආත්මෙට පිං රැස් ොර ගන්නවේ..:eek: පට්ට වටින, පට්ට ගණන් ොෆ්ට්වෙයාර් ොගයක් දුන්නා උඹ අපිට නිකම්ම නිකං..
    9.gif


    එල එල ොල්ලා.. ඇත්තටම වටින ්‍රේඩ් එකක් තමා උඹ දැම්ොත් දාන්නෙ.. ොම ස්තුතියි..! ජයෙන් ජය පතනවා..!

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Elaazz..........
    Thnx for Info..........
    :)
    • මාලු සොෆ්ට් බුම්ප් :):)
    :cool:
    ela key eka aava
    :):)
    ොල්ලා සං සං ගාලා ඊළඟ ආත්මෙට පිං රැස් ොර ගන්නවේ..:eek: පට්ට වටින, පට්ට ගණන් ොෆ්ට්වෙයාර් ොගයක් දුන්නා උඹ අපිට නිකම්ම නිකං..
    9.gif


    එල එල ොල්ලා.. ඇත්තටම වටින ්‍රේඩ් එකක් තමා උඹ දැම්ොත් දාන්නෙ.. ොම ස්තුතියි..! ජයෙන් ජය පතනවා..!

    :):)elaaaz
    ela ela work thank u
    :nerd: