බොලව් ටික ඊයේ හොදට බිව්වනේ මම අද බොනවා එකේ දුකට හිටපියව්
මම යනවා බායි
අඩෝ කක්කුස්සි බාල්දියට පෙරාපුවාද....?? 
ආ හරි හරි කොහුවලට විතරයි ඔක්කොම......
![]()

ඔව්ව මොනාද බන් දුනියාවේ ඉන්න දෙනකින්ග් ටත් එනවා 5mbps විතර !! පැනහන් ලිඳේ !!![]()

හෙට පනිනවා ලිදේ.... අද ඉන්නවා ආතල් එකේ.......

අහ්හ් ගැට්ස්![]()

බොලව් ටික ඊයේ හොදට බිව්වනේ මම අද බොනවා එකේ දුකට හිටපියව්
මම යනවා බායි

මම අර කෙල්ලට කිව්වා කනෙක්ෂන් එකක් අරන් දෙන්න කියල ඒකි හා කිව්වා තොගේ බිලින් ප්රූෆ් එකක් එක්ක සල්ලි එවපන් අරන් දෙන්න ඔක්කොම 1650/-![]()

ස්තූති තරි මාමේ..... මම මේ එටිසලාට් එක චෙක් කරනවා.... මෙහේට සිග්නල් නම් තදට නෑ.... ඒත් 2Mbps ~ 2.5Mbps අතර එනවා අවුලක් නෑ..... 
aaa bebs.... ado GPs nethuwa colombo walath para hoyaganna beri wunalu neda..?![]()
යකෝ ඒ වෙලාවේ මල් පැන් බීලා හිටිය නිසා තමා !! නැත්තන් ලොවෙත් එනවා ඕවා නැතුව !! අන්න කූලරේ අරහේ තිබ්බ අරන් පල ඇවිත් !!
ස්තූති තරි මාමේ..... මම මේ එටිසලාට් එක චෙක් කරනවා.... මෙහේට සිග්නල් නම් තදට නෑ.... ඒත් 2Mbps ~ 2.5Mbps අතර එනවා අවුලක් නෑ.....
![]()
යකෝ ඒ වෙලාවේ මල් පැන් බීලා හිටිය නිසා තමා !! නැත්තන් ලොවෙත් එනවා ඕවා නැතුව !! අන්න කූලරේ අරහේ තිබ්බ අරන් පල ඇවිත් !!
![]()

dan geti udin yanne ne bola...![]()

අහ්හ් ගැට්ට ඉතින් කලින්ම කඩා ගත්ත නිසා වෙන්ඩ ඇති![]()

දැන් ඕකේ දෙන්නම ගමනක් ගියේ නැද්ද ?![]()