EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::frown: ආ හරි හරි කොහුවලට විතරයි ඔක්කොම...... :angry:

    :lol:

    මම අර කෙල්ලට කිව්වා කනෙක්ෂන් එකක් අරන් දෙන්න කියල ඒකි හා කිව්වා තොගේ බිලින් ප්රූෆ් එකක් එක්ක සල්ලි එවපන් අරන් දෙන්න ඔක්කොම 1650/- :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    api nam etisalat... :P

    2253954885.png
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොලව් ටික ඊයේ හොදට බිව්වනේ මම අද බොනවා එකේ දුකට හිටපියව්
    මම යනවා බායි

    බායි !! පල පල ගීහින් රවුන්ඩ් අප් ගහල මැරියන් !! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:

    මම අර කෙල්ලට කිව්වා කනෙක්ෂන් එකක් අරන් දෙන්න කියල ඒකි හා කිව්වා තොගේ බිලින් ප්රූෆ් එකක් එක්ක සල්ලි එවපන් අරන් දෙන්න ඔක්කොම 1650/- :)

    :cool::cool: ස්තූති තරි මාමේ..... මම මේ එටිසලාට් එක චෙක් කරනවා.... මෙහේට සිග්නල් නම් තදට නෑ.... ඒත් 2Mbps ~ 2.5Mbps අතර එනවා අවුලක් නෑ..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    aaa bebs.... ado GPs nethuwa colombo walath para hoyaganna beri wunalu neda..? :lol:

    :sorry: යකෝ ඒ වෙලාවේ මල් පැන් බීලා හිටිය නිසා තමා !! නැත්තන් ලොවෙත් එනවා ඕවා නැතුව !! අන්න කූලරේ අරහේ තිබ්බ අරන් පල ඇවිත් !!:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool: ස්තූති තරි මාමේ..... මම මේ එටිසලාට් එක චෙක් කරනවා.... මෙහේට සිග්නල් නම් තදට නෑ.... ඒත් 2Mbps ~ 2.5Mbps අතර එනවා අවුලක් නෑ..... :D

    මෙහෙටත් සිග්නල් නෑ වැඩිය ඒත් මාක්ස ස්පීඩ් ...මගේ ඩොන්ගල් එකත් පරණයි 7.2 + එකක් දැම්මනම් ලොවෙත් නෑ !!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :sorry: යකෝ ඒ වෙලාවේ මල් පැන් බීලා හිටිය නිසා තමා !! නැත්තන් ලොවෙත් එනවා ඕවා නැතුව !! අන්න කූලරේ අරහේ තිබ්බ අරන් පල ඇවිත් !!:rofl:

    hari hari.... dan ehemawath kiyaoanko..

    ade mama heta enawa ehenam aran yanna.. :):)
     
    Status
    Not open for further replies.