EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙටත් සිග්නල් නෑ වැඩිය ඒත් මාක්ස ස්පීඩ් ...මගේ ඩොන්ගල් එකත් පරණයි 7.2 + එකක් දැම්මනම් ලොවෙත් නෑ !!

    :shocked::shocked: ඔව් මෙහෙත් EDGE එහෙම තියෙන්නේ.... ඒත් කනෙක්ට් කරපු ගමන් HSDPA / WCDMA එන්න ගන්නවා.... එක කණුවයි පෙන්වන්නෙත් එතකොට..... :rofl:

    මගේ නම් 7.2 එකක් තිබේ..... :D :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොලව් ටික ඊයේ හොදට බිව්වනේ මම අද බොනවා එකේ දුකට හිටපියව්
    මම යනවා බායි
    හොඳට බීපිය,:frown:
    හෙට බඩ දැවිල්ල අඩු වෙඉ.....
    :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඔව් බං.... හෙට එනවා..... :love: :) :D
    ගුටිකන්න ලෑස්තිවෙයන්.....:baffled:
    නැත්නම් තරිය වගේ චොකලට් ලොරියක් ගෙනල්ල තියපන්.....:love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    me umbala okkoma thaniyen set wenawa.. okkoma tika dawasaka set wemuko ban...nikan podi gathering ekak wage.. :)

    koheda ban owwa karanne ape pasbaraala ekka kiwwoth baa thamai unmai set wemu kiyanneth unmai baa kiyanneth :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: ඔව් මෙහෙත් EDGE එහෙම තියෙන්නේ.... ඒත් කනෙක්ට් කරපු ගමන් HSDPA / WCDMA එන්න ගන්නවා.... එක කණුවයි පෙන්වන්නෙත් එතකොට..... :rofl:

    මගේ නම් 7.2 එකක් තිබේ..... :D :)

    7.2 mata diyanko :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    koheda ban owwa karanne ape pasbaraala ekka kiwwoth baa thamai unmai set wemu kiyanneth unmai baa kiyanneth :angry:
    ගස් ගෙම්බා, උඹ අපිට නේද ඔය කියන්නේ.....:frown:
    හරි ලබන මාසේ දවසක් දැන් කියපන්, එන්නේ නැද්ද බලන....:cool:
    මේ මාසේ 25 න් පස්සේ අයෙට් ලබන මාසේ දවසක් කියන්න එපා, නිවාඩු නෑ.....
    එතකොට ඊළඟ මාසේ තම...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dawas 2k 3ne ewane ban awula wenne... nikan kattiya munu tika balagannath ekka set wemu kiyala mama kiyanne... niwadu dawasaka... :)

    Mun aey menna kiyala..mama nam owa set karanne naa aye umbala set karapan...yaapane unath mama enawa mage langa wachana dekak naa
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mun aey menna kiyala..mama nam owa set karanne naa aye umbala set karapan...yaapane unath mama enawa mage langa wachana dekak naa
    අපේ ලඟත් වචන දෙකක් නෑ පුතා.....:cool:
    පුළුවන් නම් එනවා....
    11.gif

    හරි හිතපන් දෙසැම්බර් සීසන් එකට උඹට කතාකලොත් එනවද ?:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගස් ගෙම්බා, උඹ අපිට නේද ඔය කියන්නේ.....:frown:
    හරි ලබන මාසේ දවසක් දැන් කියපන්, එන්නේ නැද්ද බලන....:cool:
    මේ මාසේ 25 න් පස්සේ අයෙට් ලබන මාසේ දවසක් කියන්න එපා, නිවාඩු නෑ.....
    එතකොට ඊළඟ මාසේ තම...

    :lol::rofl:ridunada pute :P

    Ane umbalage mase maru wena ewwa mama danne naa..thopi warew mama ethana edata:frown:
     
    Status
    Not open for further replies.