EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්ද යකෝ ඕවා කියන්නේ ? මෙලෝ යකෙක්ට කියල නැති ඒවා !! :eek::eek:
    මට කෝල් එකක් ආවා....

    මං- හෙලෝ.....

    අනිත් පැත්තෙං - ම්හ්.... මොකුත් සද්දයක් නෑ...

    මං- හෙලෝ මාමේ....... කියපං..

    අනිත් පැත්තෙං... (මට ආන්සර් එක්ක නෑ)
    උංගෙ, බර කථාවක්.... හා හා හරි ඔතනට රිවස් කරමු.. බලාගෙන පස්ස
    කමු නේද... ( වෑන් එකේ දොරක් ඇසෙන වැසෙන හඩ ඇසේ......)

    ඔය සංවාදයේ කොටසක් පමණයි.. :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් පෙන්නනවා සිරිපාලගේ සැක්ස් !!:baffled::rofl:
    කිල්ලට අහුවෙන වැඩනෙ ඕවා! දැං දේච නම්බුවට මොකද වෙන්නෙ ? :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිටියා නෙන්නම් දැනුයි මතක් උනේ ...

    දැන් තිරගත වේ .....

    බිරිය නැති සොවින් අයාලේ ගිය තරුණයෙකුගේ කථාව. ....

    මොකො කියන්නේ තරියෝ දාමුද :baffled::rofl::rofl:
    ආයෙ අමුතුවෙන් අයාලෙ යන්න දෙයක් නෑ...
    යන්නත් බෑ.. ලිදෙං ගොඩ ගන්න එකෙක් නෑ නෙව :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට කෝල් එකක් ආවා....

    මං- හෙලෝ.....

    අනිත් පැත්තෙං - ම්හ්.... මොකුත් සද්දයක් නෑ...

    මං- හෙලෝ මාමේ....... කියපං..

    අනිත් පැත්තෙං... (මට ආන්සර් එක්ක නෑ)
    උංගෙ, බර කථාවක්.... හා හා හරි ඔතනට රිවස් කරමු.. බලාගෙන පස්ස
    කමු නේද... ( වෑන් එකේ දොරක් ඇසෙන වැසෙන හඩ ඇසේ......)

    ඔය සංවාදයේ කොටසක් පමණයි.. :rofl:
    :rofl: :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( මොකක් හරි කරන්න ඕන...
    ගිව් අප් කරලා බෑ.. :no:
    11.gif
    11.gif

    never give up macho.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කෝල් එකක් ආවා....

    මං- හෙලෝ.....

    අනිත් පැත්තෙං - ම්හ්.... මොකුත් සද්දයක් නෑ...

    මං- හෙලෝ මාමේ....... කියපං..

    අනිත් පැත්තෙං... (මට ආන්සර් එක්ක නෑ)
    උංගෙ, බර කථාවක්.... හා හා හරි ඔතනට රිවස් කරමු.. බලාගෙන පස්ස
    කමු නේද... ( වෑන් එකේ දොරක් ඇසෙන වැසෙන හඩ ඇසේ......)

    ඔය සංවාදයේ කොටසක් පමණයි.. :rofl:

    අම්මෝ !! :shocked: ඉතුරු කොටසත් දාපිය !! :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය වැඩිපුර පැය ගානට o.t. ගෙවන්නේ නැද්ද ?
    උඹලව සුරගෙන කනවා වගේ පත්තර කාරය,
    රුවන් කාරයාගේ සමාජ සේවය කොහොමද ?
    බලනකොට කොඉකත් එකඊ...
    ඔහොම ඉන්නගමන් වෙන ජොබක් හොයපන්....
    ඕටී දෙනවා 6න් පස්සෙ ..
    එපා වෙන්නෙ රෑ 1 ට ඇවිත් ආයෙ 9ට එතන ඉන්න එක තමයි..
    රුවන් සර් ගෙ සමාජ සේවය හොදයි.. එයා සම්බන්ධ නෑ නෙව පත්තරේට.. පත්තරේ යන්නෙ වෙනම
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිල්ලට අහුවෙන වැඩනෙ ඕවා! දැං දේච නම්බුවට මොකද වෙන්නෙ ? :shocked:

    දේව නම්බුවත් වලපල්ලේ රත්නේ නිසා !! :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ළින් බද්ද නම් අනිවා ගේන්න ඕන ... තාම ගම් වල ඉන්න උන් ෆුල් ආතල් එකක ඉන්නෙ ... :eek:



    :nerd:
    මුල් පිටුවෙම දාලා තිබුනෙ...
    දැක්කෙ නැද්ද ?
    රු.7500 සිට 15 000 දක්වා ගහනවා ලු බදු..

    මේ පණත කලින් ඇවිත්.. මිනිස්සු කෑ ගහපු නිසා අකුලං ගිහිං තිබිලා තියෙන්නෙ..
    මේ පාර නං එයි කියලා ගොඩක් අය කියන්නෙ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහොම කලත් සමහර ගෝලයෝ ඇරලා මාරුවෙනවා.....:baffled:
    මනුස්සකම දන්නා එකෙක් නම් උපරිමෙන්ම කරවී...:cool:
    ඒක ඇත්ත.... මූසිල ගෝලයා හදන්නෙ කොහොම හරි ගුත්තිල වෙලා.. ගුත්තිලට වැඩේ දෙන්න... :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    !තරියා උඹ ගෝලයට යෝගටුත් කවනවා එහෙනම් ආ ..
    ..හා .. හා කවාන කවාන යමන්කෝ!
    :lol:

    යකෝ උගේ අත පය තියෙනවා :frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇග බද්ද,දරු බද්ද,පොල් බද්ද,වාහන බද්ද,ටීවී රේඩියෝ බදු, කම්පියුටර් බද්ද,අන්තර්ජාල බදු, මෝ ටු කම්.... රට පෙරට...
    අපි ආපස්සට
    5.gif
    අහවල් එක කරනවට බද්ද....
    (රත්නෙට නැති බද්ද):lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඇත්ත.... මූසිල ගෝලයා හදන්නෙ කොහොම හරි ගුත්තිල වෙලා.. ගුත්තිලට වැඩේ දෙන්න... :sorry:

    බලමුකෝ !! ඒ සෙල්ලම් මාත් එක්ක බෑ !! එදාට තමා ගුත්තියල ආලවකයා වෙන්නේ !! හොඳට හොඳය !! අනික් පැත්තට ඊටත් අන්තය !! :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල් සහගතයි..
    මටත් දවසක් ආවා ඕකගෙන් !
    ඕකගෙ දුරකථනයෙ ඉබේ ඩයල් වෙලා වටේටම ඇමතුම් යනවා වගේ...:eek:
    නෝනට ගිය දවසට ගෙදර වසලා හමාරයි :rofl:
     
    Status
    Not open for further replies.