මට කෝල් එකක් ආවා....කව්ද යකෝ ඕවා කියන්නේ ? මෙලෝ යකෙක්ට කියල නැති ඒවා !!![]()
මං- හෙලෝ.....
අනිත් පැත්තෙං - ම්හ්.... මොකුත් සද්දයක් නෑ...
මං- හෙලෝ මාමේ....... කියපං..
අනිත් පැත්තෙං... (මට ආන්සර් එක්ක නෑ)
උංගෙ, බර කථාවක්.... හා හා හරි ඔතනට රිවස් කරමු.. බලාගෙන පස්ස
කමු නේද... ( වෑන් එකේ දොරක් ඇසෙන වැසෙන හඩ ඇසේ......)
ඔය සංවාදයේ කොටසක් පමණයි..






මොකක් හරි කරන්න ඕන... 

