EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලමුකෝ !! ඒ සෙල්ලම් මාත් එක්ක බෑ !! එදාට තමා ගුත්තියල ආලවකයා වෙන්නේ !! හොඳට හොඳය !! අනික් පැත්තට ඊටත් අන්තය !! :)
    :cool: අන්න එහෙමයි ඉන්න ඕනෙ
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට බෑ.. රෙකෝඩිං එකක් ඇති :rofl: ඒක මීඩියාෆයර් දාලා මෙතන ලින්ක් එක දාන්න හැමෝටම අහන්න :cool:
    අහන්නත් දෙයක්ද ? දාපං ඕක :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකගෙ දුරකථනයෙ ඉබේ ඩයල් වෙලා වටේටම ඇමතුම් යනවා වගේ...:eek:
    නෝනට ගිය දවසට ගෙදර වසලා හමාරයි :rofl:

    නෑ බන් *ත්තේ virus එකක් ඇවිත් එක එකාට sms call 's ගිහින් !! මට අක්ක කෙනෙක් කිව්වේ කෝල් එකක් ආවා මල්ලි කතා කරේ නෑ කියල !! පස්සේ scan කරාම virus එකක් මාට්ටු :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: දේවාලෙට ගිහිං ආව දවසෙ ඉදං අදාලයි ලු :sorry:
    දැං කිල්ලට අහුවෙලා හින්ඳා දෙයියො කාඩ් එක තියාගෙන මාරු වෙලා ලු.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් *ත්තේ virus එකක් ඇවිත් එක එකාට sms call 's ගිහින් !! මට අක්ක කෙනෙක් කිව්වේ කෝල් එකක් ආවා මල්ලි කතා කරේ නෑ කියල !! පස්සේ scan කරාම virus එකක් මාට්ටු :baffled:
    S2 එකට වයිරසුත් එනවද ? :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන් *ත්තේ virus එකක් ඇවිත් එක එකාට sms call 's ගිහින් !! මට අක්ක කෙනෙක් කිව්වේ කෝල් එකක් ආවා මල්ලි කතා කරේ නෑ කියල !! පස්සේ scan කරාම virus එකක් මාට්ටු :baffled:
    :shocked: පස්සෙ මං ආයෙ උඹට ‍ කෝල් කලා මොකෝ උනේ කියලා අහන්න.. එතකොට ආන්සර් කලේ නෑ... මං හිතන්නෙ යෝගට් කන වෙලේ වෙන්න ඇති :sorry:

    ෆෝන් එකට ආයේ ඕස් එක දාමු :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුල් පිටුවෙම දාලා තිබුනෙ...
    දැක්කෙ නැද්ද ?
    රු.7500 සිට 15 000 දක්වා ගහනවා ලු බදු..

    මේ පණත කලින් ඇවිත්.. මිනිස්සු කෑ ගහපු නිසා අකුලං ගිහිං තිබිලා තියෙන්නෙ..
    මේ පාර නං එයි කියලා ගොඩක් අය කියන්නෙ :sorry:

    ලන්කාදීපෙ නෑනෙ බන් ... ඉරිද එකේ

    මට බෑ.. රෙකෝඩිං එකක් ඇති :rofl: ඒක මීඩියාෆයර් දාලා මෙතන ලින්ක් එක දාන්න හැමෝටම අහන්න :cool:

    දාපන් සුදු පුතේ :cool:

    අහවල් එක කරනවට බද්ද....
    (රත්නෙට නැති බද්ද):lol:

    :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට බෑ.. රෙකෝඩිං එකක් ඇති :rofl: ඒක මීඩියාෆයර් දාලා මෙතන ලින්ක් එක දාන්න හැමෝටම අහන්න :cool:
    ඉක්මනට දාපිය....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    S2 එකට වයිරසුත් එනවද ? :oo:

    මොකද්ද මගුලක් DL කරා Google play වලින් ඕකේ ඔටෝ ඇඩ් යන්න ගත්ත offline තියෙනකොටත් ෆෝන් එක !! එකේ තමා virus එක තිබ්බේ මචන් !!:sorry:
     
    Status
    Not open for further replies.