අහවල් එක කරනවට බද්ද....
(රත්නෙට නැති බද්ද)![]()
දේවාලෙට ගිහිං ආව දවසෙ ඉදං අදාලයි ලු 
බලමුකෝ !! ඒ සෙල්ලම් මාත් එක්ක බෑ !! එදාට තමා ගුත්තියල ආලවකයා වෙන්නේ !! හොඳට හොඳය !! අනික් පැත්තට ඊටත් අන්තය !!![]()
අන්න එහෙමයි ඉන්න ඕනෙ
අහන්නත් දෙයක්ද ? දාපං ඕකමට බෑ.. රෙකෝඩිං එකක් ඇතිඒක මීඩියාෆයර් දාලා මෙතන ලින්ක් එක දාන්න හැමෝටම අහන්න
![]()

ඕකගෙ දුරකථනයෙ ඉබේ ඩයල් වෙලා වටේටම ඇමතුම් යනවා වගේ...
නෝනට ගිය දවසට ගෙදර වසලා හමාරයි![]()

දැං කිල්ලට අහුවෙලා හින්ඳා දෙයියො කාඩ් එක තියාගෙන මාරු වෙලා ලු..දේවාලෙට ගිහිං ආව දවසෙ ඉදං අදාලයි ලු
![]()

නරක වෙලාවක එහෙම අහගෙන හිටියනම් කොහොමද..අම්මෝ !!ඉතුරු කොටසත් දාපිය !!
![]()


S2 එකට වයිරසුත් එනවද ?නෑ බන් *ත්තේ virus එකක් ඇවිත් එක එකාට sms call 's ගිහින් !! මට අක්ක කෙනෙක් කිව්වේ කෝල් එකක් ආවා මල්ලි කතා කරේ නෑ කියල !! පස්සේ scan කරාම virus එකක් මාට්ටු![]()

නෑ බන් *ත්තේ virus එකක් ඇවිත් එක එකාට sms call 's ගිහින් !! මට අක්ක කෙනෙක් කිව්වේ කෝල් එකක් ආවා මල්ලි කතා කරේ නෑ කියල !! පස්සේ scan කරාම virus එකක් මාට්ටු![]()
පස්සෙ මං ආයෙ උඹට කෝල් කලා මොකෝ උනේ කියලා අහන්න.. එතකොට ආන්සර් කලේ නෑ... මං හිතන්නෙ යෝගට් කන වෙලේ වෙන්න ඇති 

තරියගෙ ෆෝන් එක තරියා වගේම තමයි.. හොදට හොදයි නරකට නරකයිS2 එකට වයිරසුත් එනවද ?![]()

මුල් පිටුවෙම දාලා තිබුනෙ...
දැක්කෙ නැද්ද ?
රු.7500 සිට 15 000 දක්වා ගහනවා ලු බදු..
මේ පණත කලින් ඇවිත්.. මිනිස්සු කෑ ගහපු නිසා අකුලං ගිහිං තිබිලා තියෙන්නෙ..
මේ පාර නං එයි කියලා ගොඩක් අය කියන්නෙ![]()
මට බෑ.. රෙකෝඩිං එකක් ඇතිඒක මීඩියාෆයර් දාලා මෙතන ලින්ක් එක දාන්න හැමෝටම අහන්න
![]()

අහවල් එක කරනවට බද්ද....
(රත්නෙට නැති බද්ද)![]()


ඉක්මනට දාපිය....මට බෑ.. රෙකෝඩිං එකක් ඇතිඒක මීඩියාෆයර් දාලා මෙතන ලින්ක් එක දාන්න හැමෝටම අහන්න
![]()

S2 එකට වයිරසුත් එනවද ?![]()
