EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: පස්සෙ මං ආයෙ උඹට ‍ කෝල් කලා මොකෝ උනේ කියලා අහන්න.. එතකොට ආන්සර් කලේ නෑ... මං හිතන්නෙ යෝගට් කන වෙලේ වෙන්න ඇති :sorry:

    ෆෝන් එකට ආයේ ඕස් එක දාමු :cool:

    දැන් මේ ඩවුන්ලෝඩ් කරන ගමන් ICS 4.0.4 ශ්‍රී ලංකා firmware එක !! :cool: කවද්ද බන් කෝල් එක ආවේ ? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද මගුලක් DL කරා Google play වලින් ඕකේ ඔටෝ ඇඩ් යන්න ගත්ත offline තියෙනකොටත් ෆෝන් එක !! එකේ තමා virus එක තිබ්බේ මචන් !!:sorry:
    මට හිතුනා මොකක් හරි වල් ඇප් එකක් දාගෙන වෙන්න ඇති කියලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට මාසේ මාරු වෙන්න කලින් මාසේ කියන්න ඕනලු මාසේ මාරු නොවී තියෙන්න !! අනේ උගේ මාසේ !! :frown::rofl:

    බලපන් ඒකට කොසා.. ඌ කිව්වොත් කිව්වා !! අපිට කලින් අර තංගවේළුද කාගේද ගේත් බුක් කරලා !! ඔන්න මිනිස්සු !! :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද්ද මගුලක් DL කරා Google play වලින් ඕකේ ඔටෝ ඇඩ් යන්න ගත්ත offline තියෙනකොටත් ෆෝන් එක !! එකේ තමා virus එක තිබ්බේ මචන් !!:sorry:
    ගූගල් ප්ලේ එක දැං දැං අවුල් යනවා වගේ.. :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: පස්සෙ මං ආයෙ උඹට ‍ කෝල් කලා මොකෝ උනේ කියලා අහන්න.. එතකොට ආන්සර් කලේ නෑ... මං හිතන්නෙ යෝගට් කන වෙලේ වෙන්න ඇති :sorry:

    ෆෝන් එකට ආයේ ඕස් එක දාමු :cool:
    ඕක අඉන් කරන්න බැ මගේ හිතේ,
    යාලුවෙක්ට වෙලා අලුතින් os දන්නා උන....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් මේ ඩවුන්ලෝඩ් කරන ගමන් ICS 4.0.4 ශ්‍රී ලංකා firmware එක !! :cool: කවද්ද බන් කෝල් එක ආවේ ? :eek:

    මතක නෑ දවස...හැප්පිලා හිටිය දවස් වලද මන්දා.. :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කියන්නෙ තරියත් වයිරස් ගහනවාද ? :oo:
    මං කිව්වෙ ගැලක්සි එස් ටූ එක පට්ට ෆෝන් එක.. ඒත් ෆෝන් එක ෆේමස් නිසා වයිරස් කාරයොත් වැඩියි.... හරියට වින්ඩෝස් වලට වයිරස් වැඩි වෙලා ලිනක්ස් වලට අඩුයි වගේ
     
    Status
    Not open for further replies.