ඒක හොයා ගන්න නෑ..ICS අයින් කරලා Ginger bread දානකොට මෙමරියත් ෆෝමැට් කලා..අහන්නත් දෙයක්ද ? දාපං ඕක![]()

ඒ කියන්නෙ තරියත් වයිරස් ගහනවාද ?තරියගෙ ෆෝන් එක තරියා වගේම තමයි.. හොදට හොදයි නරකට නරකයි![]()

ලන්කාදීපෙ නෑනෙ බන් ... ඉරිද එකේ
දාපන් සුදු පුතේ
![]()

ඒක මැකිලා.. තරිගෙ වෙලාව හොදයි 

පස්සෙ මං ආයෙ උඹට කෝල් කලා මොකෝ උනේ කියලා අහන්න.. එතකොට ආන්සර් කලේ නෑ... මං හිතන්නෙ යෝගට් කන වෙලේ වෙන්න ඇති
ෆෝන් එකට ආයේ ඕස් එක දාමු![]()
කවද්ද බන් කෝල් එක ආවේ ? 
අයියො.... මං නම් ටිකකුත් හදං හිටියෙ මූට දෙන්න..දැං කිල්ලට අහුවෙලා හින්ඳා දෙයියො කාඩ් එක තියාගෙන මාරු වෙලා ලු..![]()

මට හිතුනා මොකක් හරි වල් ඇප් එකක් දාගෙන වෙන්න ඇති කියලා..මොකද්ද මගුලක් DL කරා Google play වලින් ඕකේ ඔටෝ ඇඩ් යන්න ගත්ත offline තියෙනකොටත් ෆෝන් එක !! එකේ තමා virus එක තිබ්බේ මචන් !!![]()
ඌට මාසේ මාරු වෙන්න කලින් මාසේ කියන්න ඕනලු මාසේ මාරු නොවී තියෙන්න !! අනේ උගේ මාසේ !!
බලපන් ඒකට කොසා.. ඌ කිව්වොත් කිව්වා !! අපිට කලින් අර තංගවේළුද කාගේද ගේත් බුක් කරලා !! ඔන්න මිනිස්සු !!![]()
ගූගල් ප්ලේ එක දැං දැං අවුල් යනවා වගේ..මොකද්ද මගුලක් DL කරා Google play වලින් ඕකේ ඔටෝ ඇඩ් යන්න ගත්ත offline තියෙනකොටත් ෆෝන් එක !! එකේ තමා virus එක තිබ්බේ මචන් !!![]()

ඕක අඉන් කරන්න බැ මගේ හිතේ,පස්සෙ මං ආයෙ උඹට කෝල් කලා මොකෝ උනේ කියලා අහන්න.. එතකොට ආන්සර් කලේ නෑ... මං හිතන්නෙ යෝගට් කන වෙලේ වෙන්න ඇති
ෆෝන් එකට ආයේ ඕස් එක දාමු![]()
දැන් මේ ඩවුන්ලෝඩ් කරන ගමන් ICS 4.0.4 ශ්රී ලංකා firmware එක !!කවද්ද බන් කෝල් එක ආවේ ?
![]()

ගූගල් ප්ලේ එක දැං දැං අවුල් යනවා වගේ..![]()

මං කිව්වෙ ගැලක්සි එස් ටූ එක පට්ට ෆෝන් එක.. ඒත් ෆෝන් එක ෆේමස් නිසා වයිරස් කාරයොත් වැඩියි.... හරියට වින්ඩෝස් වලට වයිරස් වැඩි වෙලා ලිනක්ස් වලට අඩුයි වගේඒ කියන්නෙ තරියත් වයිරස් ගහනවාද ?![]()
මතක නෑ දවස...හැප්පිලා හිටිය දවස් වලද මන්දා..![]()
