![]()
ඒක මැකිලා.. තරිගෙ වෙලාව හොදයි
ලංකාදීපෙ නෑ.. අද පත්තරේ බලපං![]()
ශිට් අපරාදෙ

ආහ්හ්හ් "අද" පත්තරේද ... ඔය රු10 පත්තර අපි ගන්නෑ බන්

![]()
ඒක මැකිලා.. තරිගෙ වෙලාව හොදයි
ලංකාදීපෙ නෑ.. අද පත්තරේ බලපං![]()


මං කිව්වෙ ගැලක්සි එස් ටූ එක පට්ට ෆෝන් එක.. ඒත් ෆෝන් එක ෆේමස් නිසා වයිරස් කාරයොත් වැඩියි.... හරියට වින්ඩෝස් වලට වයිරස් වැඩි වෙලා ලිනක්ස් වලට අඩුයි වගේ


ඕක අඉන් කරන්න බැ මගේ හිතේ,
යාලුවෙක්ට වෙලා අලුතින් os දන්නා උන....

මාසෙකට වරුවයි නිවාඩු තියෙන්නෙ බං..
මං මාස 3ක් එක දිගට වැඩට ගියා දැනට.. නත්තලට නිවාඩු 2ක් හදා ගන්න...
එන මාසෙත් එක දිගටම ගියාම ඒක හරි

යකෝ ඒ අතින් අපි වැඩ කරන තැන් සුපිරිනේ බං..... ඕනා තරම් නිවාඩු.... වචනයක්වත් කියන්නෙත් නෑ......
හැබැයි මම අද දැක්කේ, ලැප්ටොප් වලට අපේ ඔෆිස් එකෙන් එකෙක් හොයලා.... ගිය මාසේ පත්තරෙත් ඈඩ් එකක් දාලා.... මගේ වෙලාව හොදකමට මොකෙක්වත් සෙට් වෙලා නෑ...... 


ආයූ බෝ වේවාඅපි යැවුනාවෙ එහෙනං.
කට්ටියටම සුබ රාත්රියක් !

එසේම වේවා !ආයූ බෝ වේවා
දෙන රජානෙනී![]()








pala pala pala !!![]()




යකෝ ඒ අතින් අපි වැඩ කරන තැන් සුපිරිනේ බං..... ඕනා තරම් නිවාඩු.... වචනයක්වත් කියන්නෙත් නෑ......
![]()
![]()
හැබැයි මම අද දැක්කේ, ලැප්ටොප් වලට අපේ ඔෆිස් එකෙන් එකෙක් හොයලා.... ගිය මාසේ පත්තරෙත් ඈඩ් එකක් දාලා.... මගේ වෙලාව හොදකමට මොකෙක්වත් සෙට් වෙලා නෑ......
![]()
සෙට් උන දාට අපේ බොසා මට පයින් ගහලා එලවන්නේ......![]()
balahan mattu wechcha data bota karana de
ou loka andaya ban 
ඕක අඉන් කරන්න බැ මගේ හිතේ,
යාලුවෙක්ට වෙලා අලුතින් os දන්නා උන....
අළුතෙන්ම දාන්න වෙනවා ඇති එහෙනංමටත් හොයලා දීපංකො ටිකක් ලයිට් වර්ශන් එකක් රේ එකටදැන් මේ ඩවුන්ලෝඩ් කරන ගමන් ICS 4.0.4 ශ්රී ලංකා firmware එක !!කවද්ද බන් කෝල් එක ආවේ ?
![]()
එහෙමද, අපරාදේ....puluwan kaspersky genuine ekata ahu wenawa![]()
esema veva...අපි යැවුනාවෙ එහෙනං.
කට්ටියටම සුබ රාත්රියක් !
කසාදයක් නං කවදාවත් කර ගන්නෙ නෑ...
ගෑනියෙක් නඩත්තු කරන්න අවම පඩිය 55 000+ තියෙන්න ඕනෙ...
කෙල්ලො යාළු කරගන්නෙත් නෑ... ඒකටත් මාසෙකට 25 000+ තියෙන්න ඕනෙ...
තනිකඩ ජීවිතේ ගානට මිම්මට ගෙනියනවා.. එදා වේල කාලා.. ඒත් ඉතුරුවක් නෑ
ඔන්න ආස්චර්්යය

55,000/= ක් ඕනාද බං....?? ඔව් ඉතින් ඊට අඩුවෙන් නම් ඉතින් කාලා නෙවේ ලෙව කාලා තමා ජීවත් වෙන්න වෙන්නේ......
ආස්චර්ය බං ආස්චර්ය...... මාසේ 10 වෙනිදට පඩි වැටුනම, 17 වෙනිදා වෙනකොට රිම් එකෙන් යන්නේ......
කොහොම සෙල්ලම් දැම්මත් ඉතුරුවක් නම් නෑ..... 

මේ අහින්සක මං කෝල් එකක් ආවම පොඩ්ඩක් අහං හිටියම ... ආ.. ඒක බලු වැඩේ....යකෝ තෝ බලු වැඩේ කරේ !! අහගෙන ඉන්නේ නැතුව කට් කරන්න එපෑ !!![]()


මටත් හොයලා දීපංකො ටිකක් ලයිට් වර්ශන් එකක් රේ එකට

ආ..virus case eka nam ahu une dan dawas dekakata kalin withara ban![]()
