Supiri computer of mine

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Me Too...

    මගේ computer එකටත් ගිය සෙනසුරාදා ඔය සන්තෑසිය වුනා...:sorry::sorry::sorry:

    අකුණක් ගහලා router 1e සිට Motherboard 1a දක්වා පිච්චුනා...

    power supply 1ත් පිච්චුනා...:(:(:(

    අනික් ටික නම් වැඩ...:cool::cool::cool:

    trip switch තිබ්බට වැඩක් නෑ..අකුණ එන්නේ telephone line 1a දිගේ නේ..:growl::growl::growl:

    ඔන්න අකුණු ගහන වෙලාවට ඕවා හැම එකක්ම ගලවල තියන්න...:nerd::nerd::nerd:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    SAME HERE

    මගේ computer එකටත් ගිය සෙනසුරාදා ඔය සන්තෑසිය වුනා...:sorry::sorry::sorry:

    අකුණක් ගහලා router 1e සිට Motherboard 1a දක්වා පිච්චුනා...

    power supply 1ත් පිච්චුනා...:(:(:(

    අනික් ටික නම් වැඩ...:cool::cool::cool:

    trip switch තිබ්බට වැඩක් නෑ..අකුණ එන්නේ telephone line 1a දිගේ නේ..:growl::growl::growl:

    ඔන්න අකුණු ගහන වෙලාවට ඕවා හැම එකක්ම ගලවල තියන්න...:nerd::nerd::nerd:

    ME2
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඒව වලක්ව ගන්න හමයි මම මේක බම්ප් කරන්නේ...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    අඩෝ මට හම්බුනු මුල කොම්පුටරේ speed:-100MHz,Hard Disk:-650MB,16MB Vga,gඒ ටික තම මතක....කොහොමද..
     
    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    කොහොමද කොම්පියුටරේ...:shocked::shocked::shocked: ඕන ඔට්ටුවක් මේ වගේ කොම්පියුටරේකින් එකෙක් වත් එළකිරි ලොග් වෙලා නෑ...

    4trbzt.jpg

    ඊයේ උදෑසන 5.18 යෙදුන (අ)සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......:shocked::shocked::sorry::sorry::(:(

    ජෝක් කලාට ගණන් ගන්ඩ එපා...;) පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි මේක දැම්මේ...
    මේ දවස් වල ගොඩක් සැර අකුණු ගහනවනේ.:nerd: ඉතින් මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි පිච්චුනා...:(:(
    මගෙ මොනිටර් එකයි, හාර්ඩ් ඩිස්ක් එකයි බේරුණා...:P

    ඒක නිසා ADSL පාවිච්චි කරන කට්ටිය අකුණු ගහන වෙලාවටයි, computer එක පාවිච්චි කරන් නැති වෙලාවටයි සියලුම ප්ලග් සහ ටෙලිෆෝන් වයර් කොම්පියුටර් එකෙන් ගලවල තියන්න...

    අනිත් සියළුම විදුලි උපකරණ වල plugs ගලවල තියන්න.:nerd::yes::yes:

    මගෙ නන් අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ.:shocked::shocked::growl::growl: එහෙම ආපුහාම ට්‍රිප් ස්විච් දාල තිබ්බත් වැඩක් නැහැ.:no::no:

    ඒක හින්ද අකුණු ගහන වෙලාවට සියළුම වයර් ගලවල තියන්න. ඒක කෝකටත් හොදයි. මේක අනික් යාළුවන්ටත් කියන්න.

    :(:(:(:(

    :(:(:(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ මට හම්බුනු මුල කොම්පුටරේ speed:-100MHz,Hard Disk:-650MB,16MB Vga,gඒ ටික තම මතක....කොහොමද..

    mage router ekath pichchuna akunu walin..
    dan gaththa wifi ekak.
    plug galawala thibbe.. eath akuna awilla thibbe phone line eken... :(

    hmm kaln para mage wifi router ekath giya

    UMBA THAMA OKADA USE KORANNE:shocked:

    අකුණු බම්ප්