EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ඌ මොනවද නිදහසට කාරණා කිව්වෙ ඕක ගැන... මට ඔය ෆන් එක මිස් උනා.. වැස්ස නිසා ගෙදර එන්න පරක්කු උනා නෙහ් ඊයෙ :(

    මොන නිදහසට කාරනාද බන් ඕකා හිස් කෑන් ටිකක් පෙන්නන්න ඇති !! ඌ කෑන් 3 ක් බිව්වලු රෙද්ද තමා !! එදා කිඹුලාගේ ක්ලිනික් එකේදී රෑ වෙනකන් එක කෑන් එකක් බිව්වේ ඕකා !! එක බීලත් දෙඩෙව්වා කලිසම උස්සන් කඩුවෙලදී බැහැල !!බොරු නම් ලීකගෙන් අහපන් ඌ බොන්නේ නැතුව හොඳ සිහියෙන් ඉඳපු එකා !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕටී දෙනවා 6න් පස්සෙ ..
    එපා වෙන්නෙ රෑ 1 ට ඇවිත් ආයෙ 9ට එතන ඉන්න එක තමයි..
    රුවන් සර් ගෙ සමාජ සේවය හොදයි.. එයා සම්බන්ධ නෑ නෙව පත්තරේට.. පත්තරේ යන්නෙ වෙනම

    :shocked: රුවන් සර්..... :lol: ඕකා අපේ ගෙවල් පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑලු... අපේ අම්මා දුන්න දේශනාවකට........ :rofl: :frown: :growl: අනේ ඕකාගේ සමාජ සේවේ....... :angry: තමුන්ගේ ආසනේ, තමුන්ගේ පක්ශේ මනුස්සයෙක්ගේ මරණෙකට එන්න දන්නේ නැති එකෙක්..... ජන්දේ ගන්න නම් එනවා..... :growl: ඒකට බලන්න ඕනා තමුන්ගේ ආසනේ නොවෙලත්, ජෝන් අමරතුංග වගේ මිනිස්සු..... :D :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::cool: එල එල ඕක එන්නමයි ඕනා මිනිස්සුන්ට ආස්චර්ය පේන්න..... :yes: :D
    උඹ දචසට ලිඳට පනින ගානෙ හැටියට උඹට විශේෂ චට්ටමකුත් දෙයි :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය තුන්දෙනා නං ඊලඟට එන්න ඉන්නෙ සජිත් හොඳා.. හැබැයි ඉතිං ඌට රටට වැඩක් කරන්න නං ඇමති මන්ඩලයක් නැතුව චිදායක බලතල වලින් තමයි පාලනය කරන්න වෙන්නෙ.. :rolleyes:
    ඔය තුන් දෙනා තමයි මං හිතන්නෙ... දයාසිරි,රවී, බැසිල්,මෛත්‍රිපාල ඔය කවුරුවත් හෙන ෆෝම් එකක නෑ නෙහ්...

    සිරාවටම දැං තියෙනවා ව‍ගේ විසාල ඇමති මංඩලයක් තිබිලා නං කොයි ආන්ඩුව ආවත් බෑ :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කස්ටිය එහෙනම් මම යනවා !! සුබ රාත්‍රියක් වේවා !! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං බැරිම තැන කට් කලා ඉතිං... මොකාගෙ උනත් බිල යනවා නෙහ්.. :sorry:

    :shocked: අපරාදේ ඉතුරු හරියත් අහගෙන ඉන්න තිබ්බේ.... :D

    මට බෑ.. රෙකෝඩිං එකක් ඇති :rofl: ඒක මීඩියාෆයර් දාලා මෙතන ලින්ක් එක දාන්න හැමෝටම අහන්න :cool:

    :rofl::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: රුවන් සර්..... :lol: ඕකා අපේ ගෙවල් පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑලු... අපේ අම්මා දුන්න දේශනාවකට........ :rofl: :frown: :growl: අනේ ඕකාගේ සමාජ සේවේ....... :angry: තමුන්ගේ ආසනේ, තමුන්ගේ පක්ශේ මනුස්සයෙක්ගේ මරණෙකට එන්න දන්නේ නැති එකෙක්..... ජන්දේ ගන්න නම් එනවා..... :growl: ඒකට බලන්න ඕනා තමුන්ගේ ආසනේ නොවෙලත්, ජෝන් අමරතුංග වගේ මිනිස්සු..... :D :)
    අර කඳානෙ පාර අයිනෙ ඉන්න එකාද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool: එල එල ඕක එන්නමයි ඕනා මිනිස්සුන්ට ආස්චර්ය පේන්න..... :yes: :D
    ශිහ්... බොන්න තිබ්බ වතුර ටිකටත් කෙලියා නෙහ් මේ රජා.. මූසලයා... කිය කිය බැන බැන ඉදලා...
    ආයේ ජනාධිපතිවරණයක් ආවම.. අපේ රජතුමා.. යුද්ධෙ නතර කලා.. උම්මා කියලා උඩ දාගෙන ගිහිං ගහල එන්නෙ කට්ටිය :rofl::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන නිදහසට කාරනාද බන් ඕකා හිස් කෑන් ටිකක් පෙන්නන්න ඇති !! ඌ කෑන් 3 ක් බිව්වලු රෙද්ද තමා !! එදා කිඹුලාගේ ක්ලිනික් එකේදී රෑ වෙනකන් එක කෑන් එකක් බිව්වේ ඕකා !! එක බීලත් දෙඩෙව්වා කලිසම උස්සන් කඩුවෙලදී බැහැල !!බොරු නම් ලීකගෙන් අහපන් ඌ බොන්නේ නැතුව හොඳ සිහියෙන් ඉඳපු එකා !!
    කලිසම උස්සං ? ඇයි ගංවතුරද ? :lol::lol:

    කව්ද ඔය ලීකා කීවෙ ? උඹලා කියනවා කියනවා...
    මං වැඩිය කථා කරලා නෑ නෙව... :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ දචසට ලිඳට පනින ගානෙ හැටියට උඹට විශේෂ චට්ටමකුත් දෙයි :lol:

    ජම්ප් දහයකට එක ජම්ප් එකක් නොමිලේ !! :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :(:sorry: රැලිය බලන්න මමත් ගියා
    වැස්ස එන නිසා ආයෙ ආවා..
    සෙනගක් හිටියෙ නැත්තෙම නෑ.. ඒත් මම හිතං හිටපු තරම්ම නෑ :no:

    ඔය තුන්දෙනා නං ඊලඟට එන්න ඉන්නෙ සජිත් හොඳා.. හැබැයි ඉතිං ඌට රටට වැඩක් කරන්න නං ඇමති මන්ඩලයක් නැතුව චිදායක බලතල වලින් තමයි පාලනය කරන්න වෙන්නෙ.. :rolleyes:
    මචන් අපේ රටේ වෙලා තියෙන ලොකුම ප්‍රශ්නෙ සොක්කො ගොන් ආතල් දෙනකොට උගත්තු පොට්ටයො වගේ බලාගෙන ඉන්න එක,, ඒ උන්ගෙ මඩ ගාගගන්න තියෙන අකමැත්ත, ඒත් මුන්ට කුනු අයින් කරනකොට අනිවා අතේ කුනු ගෑවෙනව කියලා අමතකවෙලා තියෙන්නෙ, කුනු ඔහේ පල්වෙනව, උන්ට මොකක් හරි ඕනවුනොත් විතරක් එලියට බැහැලා බෙරිහන් දෙනව, ඕක තමයි අපේ උගතුන්ගෙ රාජකාරිය. ඒවගේම සල්ලි නැති උන්ට දේශපාලනේට එන්න ඉඩතියන්නම හොඳ නෑ :growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: රුවන් සර්..... :lol: ඕකා අපේ ගෙවල් පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑලු... අපේ අම්මා දුන්න දේශනාවකට........ :rofl: :frown: :growl: අනේ ඕකාගේ සමාජ සේවේ....... :angry: තමුන්ගේ ආසනේ, තමුන්ගේ පක්ශේ මනුස්සයෙක්ගේ මරණෙකට එන්න දන්නේ නැති එකෙක්..... ජන්දේ ගන්න නම් එනවා..... :growl: ඒකට බලන්න ඕනා තමුන්ගේ ආසනේ නොවෙලත්, ජෝන් අමරතුංග වගේ මිනිස්සු..... :D :)
    එහෙනං ජෝන් අමරතුංග සර්.. උඹලගෙ ගෙදර මල ගෙදරකට ආවා ඈ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කලිසම උස්සං ? ඇයි ගංවතුරද ? :lol::lol:

    කව්ද ඔය ලීකා කීවෙ ? උඹලා කියනවා කියනවා...
    මං වැඩිය කථා කරලා නෑ නෙව... :sorry:
    මුං රත්නෙට පොවලා උගෙ කලිසම ගලවලා.. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නිකන් තියෙන පුක හිල් කරගන්න උඹ ඔය යන්නේ පනස් හයෙන් :eek: ...පුක පෙනෙරේ කරගන්නේ නැතුව ගෙදරට වෙලා බද්ද ගෙවල රී පන් !! :baffled::rofl:

    :lol: යකෝ තේ එකත් හිර උනා! :lol:

    :lol::lol: තව පොඩ්ඩෙන් රැට කාපුවත් එළියට එනව :baffled:
     
    Status
    Not open for further replies.