ඌ මොනවද නිදහසට කාරණා කිව්වෙ ඕක ගැන... මට ඔය ෆන් එක මිස් උනා.. වැස්ස නිසා ගෙදර එන්න පරක්කු උනා නෙහ් ඊයෙ
![]()
හිතා ගත්ත හැකි.... මූට ගොඩක් වෙලාවට් වෙන වැඩක් ඕක.....
![]()
උඹත් අහං ඉදලා තියෙනවා වගේ.. 


ඕටී දෙනවා 6න් පස්සෙ ..
එපා වෙන්නෙ රෑ 1 ට ඇවිත් ආයෙ 9ට එතන ඉන්න එක තමයි..
රුවන් සර් ගෙ සමාජ සේවය හොදයි.. එයා සම්බන්ධ නෑ නෙව පත්තරේට.. පත්තරේ යන්නෙ වෙනම
රුවන් සර්.....
ඕකා අපේ ගෙවල් පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑලු... අපේ අම්මා දුන්න දේශනාවකට........
අනේ ඕකාගේ සමාජ සේවේ.......
තමුන්ගේ ආසනේ, තමුන්ගේ පක්ශේ මනුස්සයෙක්ගේ මරණෙකට එන්න දන්නේ නැති එකෙක්..... ජන්දේ ගන්න නම් එනවා.....
ඒකට බලන්න ඕනා තමුන්ගේ ආසනේ නොවෙලත්, ජෝන් අමරතුංග වගේ මිනිස්සු.....

උඹ දචසට ලිඳට පනින ගානෙ හැටියට උඹට විශේෂ චට්ටමකුත් දෙයිඑල එල ඕක එන්නමයි ඕනා මිනිස්සුන්ට ආස්චර්ය පේන්න.....
![]()
![]()

ඔය තුන් දෙනා තමයි මං හිතන්නෙ... දයාසිරි,රවී, බැසිල්,මෛත්රිපාල ඔය කවුරුවත් හෙන ෆෝම් එකක නෑ නෙහ්...ඔය තුන්දෙනා නං ඊලඟට එන්න ඉන්නෙ සජිත් හොඳා.. හැබැයි ඉතිං ඌට රටට වැඩක් කරන්න නං ඇමති මන්ඩලයක් නැතුව චිදායක බලතල වලින් තමයි පාලනය කරන්න වෙන්නෙ..![]()

මං බැරිම තැන කට් කලා ඉතිං... මොකාගෙ උනත් බිල යනවා නෙහ්..![]()
අපරාදේ ඉතුරු හරියත් අහගෙන ඉන්න තිබ්බේ....
මට බෑ.. රෙකෝඩිං එකක් ඇතිඒක මීඩියාෆයර් දාලා මෙතන ලින්ක් එක දාන්න හැමෝටම අහන්න
![]()


අර කඳානෙ පාර අයිනෙ ඉන්න එකාද?රුවන් සර්.....
ඕකා අපේ ගෙවල් පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑලු... අපේ අම්මා දුන්න දේශනාවකට........
![]()
![]()
අනේ ඕකාගේ සමාජ සේවේ.......
තමුන්ගේ ආසනේ, තමුන්ගේ පක්ශේ මනුස්සයෙක්ගේ මරණෙකට එන්න දන්නේ නැති එකෙක්..... ජන්දේ ගන්න නම් එනවා.....
ඒකට බලන්න ඕනා තමුන්ගේ ආසනේ නොවෙලත්, ජෝන් අමරතුංග වගේ මිනිස්සු.....
![]()
![]()
ශිහ්... බොන්න තිබ්බ වතුර ටිකටත් කෙලියා නෙහ් මේ රජා.. මූසලයා... කිය කිය බැන බැන ඉදලා...එල එල ඕක එන්නමයි ඕනා මිනිස්සුන්ට ආස්චර්ය පේන්න.....
![]()
![]()


සජිත් නම් හොඳයි. අනිත් එවුන්නම්...., මම හිතන්නෙ වෙන මොකක් හරි අලුත්ම දේශපාලන කන්ඩායමකට බලය දෙන්න ඕන![]()

කලිසම උස්සං ? ඇයි ගංවතුරද ?මොන නිදහසට කාරනාද බන් ඕකා හිස් කෑන් ටිකක් පෙන්නන්න ඇති !! ඌ කෑන් 3 ක් බිව්වලු රෙද්ද තමා !! එදා කිඹුලාගේ ක්ලිනික් එකේදී රෑ වෙනකන් එක කෑන් එකක් බිව්වේ ඕකා !! එක බීලත් දෙඩෙව්වා කලිසම උස්සන් කඩුවෙලදී බැහැල !!බොරු නම් ලීකගෙන් අහපන් ඌ බොන්නේ නැතුව හොඳ සිහියෙන් ඉඳපු එකා !!



උඹ දචසට ලිඳට පනින ගානෙ හැටියට උඹට විශේෂ චට්ටමකුත් දෙයි![]()


රැලිය බලන්න මමත් ගියා
වැස්ස එන නිසා ආයෙ ආවා..
සෙනගක් හිටියෙ නැත්තෙම නෑ.. ඒත් මම හිතං හිටපු තරම්ම නෑ![]()
මචන් අපේ රටේ වෙලා තියෙන ලොකුම ප්රශ්නෙ සොක්කො ගොන් ආතල් දෙනකොට උගත්තු පොට්ටයො වගේ බලාගෙන ඉන්න එක,, ඒ උන්ගෙ මඩ ගාගගන්න තියෙන අකමැත්ත, ඒත් මුන්ට කුනු අයින් කරනකොට අනිවා අතේ කුනු ගෑවෙනව කියලා අමතකවෙලා තියෙන්නෙ, කුනු ඔහේ පල්වෙනව, උන්ට මොකක් හරි ඕනවුනොත් විතරක් එලියට බැහැලා බෙරිහන් දෙනව, ඕක තමයි අපේ උගතුන්ගෙ රාජකාරිය. ඒවගේම සල්ලි නැති උන්ට දේශපාලනේට එන්න ඉඩතියන්නම හොඳ නෑඔය තුන්දෙනා නං ඊලඟට එන්න ඉන්නෙ සජිත් හොඳා.. හැබැයි ඉතිං ඌට රටට වැඩක් කරන්න නං ඇමති මන්ඩලයක් නැතුව චිදායක බලතල වලින් තමයි පාලනය කරන්න වෙන්නෙ..![]()


එහෙනං ජෝන් අමරතුංග සර්.. උඹලගෙ ගෙදර මල ගෙදරකට ආවා ඈරුවන් සර්.....
ඕකා අපේ ගෙවල් පැත්ත බලාගෙන බත් කන්නේවත් නෑලු... අපේ අම්මා දුන්න දේශනාවකට........
![]()
![]()
අනේ ඕකාගේ සමාජ සේවේ.......
තමුන්ගේ ආසනේ, තමුන්ගේ පක්ශේ මනුස්සයෙක්ගේ මරණෙකට එන්න දන්නේ නැති එකෙක්..... ජන්දේ ගන්න නම් එනවා.....
ඒකට බලන්න ඕනා තමුන්ගේ ආසනේ නොවෙලත්, ජෝන් අමරතුංග වගේ මිනිස්සු.....
![]()
![]()

ඇයි මොකෝ උනේ ?janapiya wenna nokarana deyak naha manussayo
මුං රත්නෙට පොවලා උගෙ කලිසම ගලවලා..කලිසම උස්සං ? ඇයි ගංවතුරද ?
කව්ද ඔය ලීකා කීවෙ ? උඹලා කියනවා කියනවා...
මං වැඩිය කථා කරලා නෑ නෙව...![]()

නිකන් තියෙන පුක හිල් කරගන්න උඹ ඔය යන්නේ පනස් හයෙන්...පුක පෙනෙරේ කරගන්නේ නැතුව ගෙදරට වෙලා බද්ද ගෙවල රී පන් !!
![]()
යකෝ තේ එකත් හිර උනා!
![]()

තව පොඩ්ඩෙන් රැට කාපුවත් එළියට එනව 