EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් බියර් වදින්නෙ ටික ටික ගහන්කොට, කෑන් එකක් තියාගෙන දවසක්ම ගහපන් ආතල් එක බලන්න:lol:
    තේ හැන්දෙ දාලා, ටික ටික බීලා.... :baffled: මොන රෙද්දක්ද බං...
    මෙන්න බොනවා නං
    AbsolutVodka-750ml.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් උඹලත් රජාට වැඩකරපල්ලා,
    :lol:
    මුන්ගෙ ලේත් කොලපාටයි. පරම්පරාවටම සලකකනවා කිව්වත් මුන් ආන්ඩුවට සහය දෙන්නෙ නෑ :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තේ හැන්දෙ දාලා, ටික ටික බීලා.... :baffled: මොන රෙද්දක්ද බං...
    මෙන්න බොනවා නං
    ඕක සැන්ටින් නැතුව ගහන්න ඕන එතකොට වදින්නෙ:nerd:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන්ගෙ ලේත් කොලපාටයි. පරම්පරාවටම සලකකනවා කිව්වත් මුන් ආන්ඩුවට සහය දෙන්නෙ නෑ :lol:
    එහෙනම් ඉතින් සදා ලිඳේ:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි යැවුනාවෙ එහෙනං.
    කට්ටියටම සුබ රාත්‍රියක් !

    :cool: සුභ රාත්‍රියක්..... (හෙට ආවහමනේ උඹ මේක දකින්නේ... ඒ නිසා සුභ දවසක්.... :D )

    ආයූ බෝ වේවා
    දෙන රජානෙනී :lol:

    :rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    okata thamaa ou sadda nathuwa inne :yes: balahan mattu wechcha data bota karana de :yes: ou loka andaya ban :baffled:

    :oo: ඔව් බං..... ඒත් කවුද බං ඔතන වැඩට යන්නේ..... අළුතෙන් කිසිම දෙයක් ඉගෙන ගන්න වෙන්නේ නෑ.... අපිම හොයා ගත්තොත් මිසක්.... අබාන්ස් එකේදි මැරීගෙන වැඩ කරන්න උනාට, අත්දැකීම් වැඩිපුර ලැබුනා..... මෙතන මෙලෝ රහක් නෑ.... දවසම නිකන් ඉන්න දවස් තමා වැඩි..... :( මට කම්මැලි බං එහෙම ඉන්න......
     
    Status
    Not open for further replies.