EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kaala golaya post makanawa mata kelawenna :lol: ewwa hande putho...umba ada iye thread ekata awanam danagahagena hitu :P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    raw

    :shocked: හරි හරි බං 10,000 උඹේ...... 10,000 උඹේ....... :rofl::lol:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :lol::lol::lol:

    ඒ පාර මම.. වැඩක් නෑ.. තරියා උගේ ස්පෑම් ටික මක මක ආපහු 10000 හදා ගන්නවා...


    උගේ ඇග පත වැඩුනට මොලේ වැඩෙමින් පවතින්නේ. ඔන්න ඔහේ පොඩි ආතල් එකක් ගත්තු දෙන්


    Item634589509713750000.jpg

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගේ ඇග පත වැඩුනට මොලේ වැඩෙමින් පවතින්නේ. ඔන්න ඔහේ පොඩි ආතල් එකක් ගත්තු දෙන්


    Item634589509713750000.jpg


    පල ඩෝ යන්න මගෙන් කුණුහරප නොඅහ !! තෝ යටින් පෝස්ට් මකන්නේ !! අනේ උඹේ මොලේ වැඩිච්ච තරම ගැන කතා නොකර ඉමු !! නැත්තන් මට මෙතන මොනවා කියවේ ද දන්නේ නෑ :growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උගේ ඇග පත වැඩුනට මොලේ වැඩෙමින් පවතින්නේ. ඔන්න ඔහේ පොඩි ආතල් එකක් ගත්තු දෙන්


    Item634589509713750000.jpg


    :lol::lol::lol:

    දැන් ඇති... ඌට 10000 ගහන්න දීපන්...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !! කියන්නේ මේවටද බන් :baffled:

    නෑ බන් ටෙලිෆොන් වලින් අහන එව්වට !! :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ...
    අරලිය ගහ යට සුවිසුදු නිල්ලේ....
    තනිවුන විට මා සමගින්...
    ඉගිකර අදිමදි කරමින්...
    තනිවෙමු සොදුරියෙ අපි සැනසිල්ලේ :sorry: :sorry: :sorry: :(
    :shocked: man tamai 10 000k gahala tiyenne :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඇති යකෝ 10000 ඒවා දැම්මා... :frown:

    :rofl::lol: කොහොමද 10,000ට ඉල්ලුම..... :rofl: තරි අංකොල්ගෙන් අද 10,000 අරන් හමාර බව පේන නිසා මම ඌත් එක්ක සාම ගිවිසුමකට ආවා 10,000 ඌට දෙනවා..... මම පෝස්ට් මකන්නේ නෑ කියලා..... එහෙම තියෙද්දිත් මූ මට චෝදනා කරනවා නේ..... :angry:
     
    Status
    Not open for further replies.