EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෑණූ ළමයි එහෙමත් ? :baffled:
    ඒගොල්ලොත් ඉන්නවා.. උඹම ගිහින් අහපං ඒ අය අත්පිට මුදලටද ගෙවන්න ගන්නද ඉන්නෙ කියලා :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒගොල්ලොත් ඉන්නවා.. උඹම ගිහින් අහපං ඒ අය අත්පිට මුදලටද ගෙවන්න ගන්නද ඉන්නෙ කියලා :P
    :growl::growl::growl: එහෙම නෙවෙයි... යාළුකරගන්න
    9.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ ලිකගේ ගැටේට අහුවුණා නේද..ඕකට ඕනවුනේ ඔය හෙඩ් ෆෝන් එකයි මොනිටරෙයි පෙන්න ගන්න..නැත්තම් බොන්නේත් නැත්තම් වොඩ්කා බෝතලේ ෆොටෝ එකක් නෙට් එකෙන් හොයල දාන්න තිබ්බනේ...:rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :sorry::( හිටහංකො... නාකි මාමලාට පාටියක් දෙන්න...
    බාබකිව් සෙට් එකක් ගන්න ඕනෙ ආර්පිකෝ එකෙං...
    නිවාඩු හම්බෙනකං මේ ඉන්නෙ... රෙද්ද.. මුං ඉක්මනට අපිව ස්තීර කරන්නෙ නෑ බං...
    වෙන රස්සාවල් නෑ නෙව ඉතිං.. මේකම අදිනවා .. :sorry:

    සලාකා එකේ නං තියෙනවා...
    නැත්තං පුස්සැල්ලා එකේ අනිවා ඇති රෝස් චිකන්...
    නැත්තං මචං එකේ ඇති බාබකිව්.. අද ඉරිදා නෙහ් :rofl:
    යකෝ නාකි මාමලට විතරක් නෙමේ අපිටත් කියපන්...:frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ලිකගේ ගැටේට අහුවුණා නේද..ඕකට ඕනවුනේ ඔය හෙඩ් ෆෝන් එකයි මොනිටරෙයි පෙන්න ගන්න..නැත්තම් බොන්නේත් නැත්තම් වොඩ්කා බෝතලේ ෆොටෝ එකක් නෙට් එකෙන් හොයල දාන්න තිබ්බනේ...:rofl::rofl:

    අයියෝ සල්ලි :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ලිකගේ ගැටේට අහුවුණා නේද..ඕකට ඕනවුනේ ඔය හෙඩ් ෆෝන් එකයි මොනිටරෙයි පෙන්න ගන්න..නැත්තම් බොන්නේත් නැත්තම් වොඩ්කා බෝතලේ ෆොටෝ එකක් නෙට් එකෙන් හොයල දාන්න තිබ්බනේ...:rofl::rofl:
    :dull::dull::dull: කොටවන්නා:lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඔයත් පාඩුවේ ඉන්නකෝ මල්ලි අහක යන ඒවා ඇඟේ ගහ ගන්නේ නැතුව !! මම උඹට නෙමේනේ කිව්වේ අනුන්ගේ මැසේජ් කෝට් කරන්න එපා !! :lol:

    ඊරිසියාවේ ප්‍රබෙද .... අපි කැපුනා කටියටම ගුඩ්නයිට්:)..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ නාකි මාමලට විතරක් නෙමේ අපිටත් කියපන්...:frown::frown:
    උඹ එන වෙලාවට මොන bbqද බොල ? කාලා බීලා ()කලා නිදාගත්තාට පස්සෙනෙ උඹ එන්නෙ :D
     
    Status
    Not open for further replies.