මල හුයන්නක් නේ ගෙවල් වල තියෙන බෝතල් .. හෙඩ් ෆෝන් , වොෂින් මෙෂින් එකී නොකී බඩු මෙතන ප්‍රදර්සනේ කොරන්න මේක ඉන්ෆොටෙල් කියල හිතුවද උඹල ?![]()
අදාල නැත්තම් කට වහන් හිටු. ඔඩර් කරපු බැටරියි ,ඔඩෙර් කරපු තැනුයි මෙකෙ දානකොට කවුරුත් මුකුත් කිව්වෙ නැහැනේ මල්ලි
. ඔයා ඔයාගේ කතාව කොරගන්න.අපි අපේ කතාව කොරගන්නම්.මල්ලිට ත්‍රෙඩ් එකෙ ඉඩ මදි උනානම් අපිට සමාවෙන්න ඔන

හිටහංකො... නාකි මාමලාට පාටියක් දෙන්න...
මෙච්චර කල් හිටියෙ එක නීතීඤයයි... දැං දෙන්නයි
සින්දු අහනවානම් එලටම අහන්න ඔන.නැත්තම් එක සින්දුවටත් කොරන අපහසයක්


