ඒගොල්ලොත් ඉන්නවා.. උඹම ගිහින් අහපං ඒ අය අත්පිට මුදලටද ගෙවන්න ගන්නද ඉන්නෙ කියලාගෑණූ ළමයි එහෙමත් ?![]()

ඒගොල්ලොත් ඉන්නවා.. උඹම ගිහින් අහපං ඒ අය අත්පිට මුදලටද ගෙවන්න ගන්නද ඉන්නෙ කියලාගෑණූ ළමයි එහෙමත් ?![]()

මෙව්වා අහල පන යනවා කොසා !! ලොරි ටෝක් තෝසේ වැඩ !! බාග කොට ඔක්කොම !!![]()

ඒගොල්ලොත් ඉන්නවා.. උඹම ගිහින් අහපං ඒ අය අත්පිට මුදලටද ගෙවන්න ගන්නද ඉන්නෙ කියලා![]()

ඒගොල්ලොත් ඉන්නවා.. උඹම ගිහින් අහපං ඒ අය අත්පිට මුදලටද ගෙවන්න ගන්නද ඉන්නෙ කියලා![]()

එහෙම නෙවෙයි... යාළුකරගන්න
උඹ ලිකගේ ගැටේට අහුවුණා නේද..ඕකට ඕනවුනේ ඔය හෙඩ් ෆෝන් එකයි මොනිටරෙයි පෙන්න ගන්න..නැත්තම් බොන්නේත් නැත්තම් වොඩ්කා බෝතලේ ෆොටෝ එකක් නෙට් එකෙන් හොයල දාන්න තිබ්බනේ...

ඕක නං ඇනුම්පදයක්!![]()
අපරාදේ කියන්න බෑ රත්නෙය ලිඳේ වැටුනට යමක් කමක් දන්නවා !! 
යකෝ නාකි මාමලට විතරක් නෙමේ අපිටත් කියපන්...හිටහංකො... නාකි මාමලාට පාටියක් දෙන්න...
බාබකිව් සෙට් එකක් ගන්න ඕනෙ ආර්පිකෝ එකෙං...
නිවාඩු හම්බෙනකං මේ ඉන්නෙ... රෙද්ද.. මුං ඉක්මනට අපිව ස්තීර කරන්නෙ නෑ බං...
වෙන රස්සාවල් නෑ නෙව ඉතිං.. මේකම අදිනවා ..
සලාකා එකේ නං තියෙනවා...
නැත්තං පුස්සැල්ලා එකේ අනිවා ඇති රෝස් චිකන්...
නැත්තං මචං එකේ ඇති බාබකිව්.. අද ඉරිදා නෙහ්![]()

උඹ ලිකගේ ගැටේට අහුවුණා නේද..ඕකට ඕනවුනේ ඔය හෙඩ් ෆෝන් එකයි මොනිටරෙයි පෙන්න ගන්න..නැත්තම් බොන්නේත් නැත්තම් වොඩ්කා බෝතලේ ෆොටෝ එකක් නෙට් එකෙන් හොයල දාන්න තිබ්බනේ...![]()

උඹ ලිකගේ ගැටේට අහුවුණා නේද..ඕකට ඕනවුනේ ඔය හෙඩ් ෆෝන් එකයි මොනිටරෙයි පෙන්න ගන්න..නැත්තම් බොන්නේත් නැත්තම් වොඩ්කා බෝතලේ ෆොටෝ එකක් නෙට් එකෙන් හොයල දාන්න තිබ්බනේ...![]()

කොටවන්නා
ඔයත් පාඩුවේ ඉන්නකෝ මල්ලි අහක යන ඒවා ඇඟේ ගහ ගන්නේ නැතුව !! මම උඹට නෙමේනේ කිව්වේ අනුන්ගේ මැසේජ් කෝට් කරන්න එපා !!![]()
..උඹ එන වෙලාවට මොන bbqද බොල ? කාලා බීලා ()කලා නිදාගත්තාට පස්සෙනෙ උඹ එන්නෙයකෝ නාකි මාමලට විතරක් නෙමේ අපිටත් කියපන්...![]()

මචන් පලයන් නාවල එකට...මෙහෙ තියෙන ෆුඩ් සිටියේ ඊයේ තිබ්බ ... අද ඌ නෑලු 48 කාරයව යැව්වා බලන්න දුක තමා !!![]()