EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කීල්ස් එකේද බැලුවේ..සෙනසුරාදා ඉරිදා ෆුඩ් සිටි වලත් තියෙනවනේ...:cool::cool:

    නොදකින් මෙහෙ ෆුඩ් සිටි දෙකේම තියෙන්නේ චා බඩු බන් !! කීල්ස් වල ගානත් අඩුයි බඩුත් හොඳයි.. ඊයේ ෆුඩ් සිට්ය් එකේ BBQ වලට තිබ්බේ චිකන් වින්ග්ස් !! සංසාරේ එපා වෙනවා එක දැක්කම !! :baffled: අම්මප වත්තල පැත්තක හිටියනම් ඌරෙක් හරි ගිලිනවා !! :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගේදොර වැඩ නොදත්තෙකී
    ගත්තු මිනිහා අමාරුවේ..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නොදකින් මෙහෙ ෆුඩ් සිටි දෙකේම තියෙන්නේ චා බඩු බන් !! කීල්ස් වල ගානත් අඩුයි බඩුත් හොඳයි.. ඊයේ ෆුඩ් සිට්ය් එකේ BBQ වලට තිබ්බේ චිකන් වින්ග්ස් !! සංසාරේ එපා වෙනවා එක දැක්කම !! :baffled: අම්මප වත්තල පැත්තක හිටියනම් ඌරෙක් හරි ගිලිනවා !! :oo:
    ඔව් ඔව්..තටු 4ක් හරි 6ක් හරි තියෙනවා 200 ක්ද කොහෙද...:baffled::baffled: මෙලෝ රහක් නෑ..:no::no: ඌරා BBQ වලට පට්ටලු නේද..මම කාල නෑනේ..දාමුද BBQ එකක්..;):D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙකයි හතරෙ පොල්ලකින් හොඳවයින් දෙකක් මුන්ගෙ පුකට ගැහුවානං මොලේ ආයෙත් ඔලුවට ගිහින් වැඩ කරන්න පටන් ගනී :P
    දෙමුද තට්ටම ඉදිමෙන්න.....:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව්..තටු 4ක් හරි 6ක් හරි තියෙනවා 200 ක්ද කොහෙද...:baffled::baffled: මෙලෝ රහක් නෑ..:no::no: ඌරා BBQ වලට පට්ටලු නේද..මම කාල නෑනේ..දාමුද BBQ එකක්..;):D
    hapooo.. pork kala netnam wedak ne :no::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව්..තටු 4ක් හරි 6ක් හරි තියෙනවා 200 ක්ද කොහෙද...:baffled::baffled: මෙලෝ රහක් නෑ..:no::no: ඌරා BBQ වලට පට්ටලු නේද..මම කාල නෑනේ..දාමුද BBQ එකක්..;):D

    අඩෝ දාමු දාමු.... :)
     
    Status
    Not open for further replies.