පොලු තියන්නේ නෑ අපි..ආයෙත් අහල උඹට කිව්වොත් අනිවා ඇවිල්ල ඉන්නවා !!
![]()




Last edited:
පොලු තියන්නේ නෑ අපි..ආයෙත් අහල උඹට කිව්වොත් අනිවා ඇවිල්ල ඉන්නවා !!
![]()




කීල්ස් එකේද බැලුවේ..සෙනසුරාදා ඉරිදා ෆුඩ් සිටි වලත් තියෙනවනේ...![]()
අම්මප වත්තල පැත්තක හිටියනම් ඌරෙක් හරි ගිලිනවා !! 
ඔව් ඔව්..තටු 4ක් හරි 6ක් හරි තියෙනවා 200 ක්ද කොහෙද...නොදකින් මෙහෙ ෆුඩ් සිටි දෙකේම තියෙන්නේ චා බඩු බන් !! කීල්ස් වල ගානත් අඩුයි බඩුත් හොඳයි.. ඊයේ ෆුඩ් සිට්ය් එකේ BBQ වලට තිබ්බේ චිකන් වින්ග්ස් !! සංසාරේ එපා වෙනවා එක දැක්කම !!අම්මප වත්තල පැත්තක හිටියනම් ඌරෙක් හරි ගිලිනවා !!
![]()

මෙලෝ රහක් නෑ..
ඌරා BBQ වලට පට්ටලු නේද..මම කාල නෑනේ..දාමුද BBQ එකක්..

දෙමුද තට්ටම ඉදිමෙන්න.....දෙකයි හතරෙ පොල්ලකින් හොඳවයින් දෙකක් මුන්ගෙ පුකට ගැහුවානං මොලේ ආයෙත් ඔලුවට ගිහින් වැඩ කරන්න පටන් ගනී![]()

යකෝ එහෙනං මූට දැං චාලස්ට තරම්ම වයස ඇතිනෙ!නෑ නෑ එංගලන්තේ මහා රැජිනගේ !!
![]()

hapooo.. pork kala netnam wedak neඔව් ඔව්..තටු 4ක් හරි 6ක් හරි තියෙනවා 200 ක්ද කොහෙද...මෙලෝ රහක් නෑ..
ඌරා BBQ වලට පට්ටලු නේද..මම කාල නෑනේ..දාමුද BBQ එකක්..
![]()


එහෙම කියන්න එපා ඌ රැජිනගේ පුතාගේ මාමගේ පුතෙක් වෙන්නේ !! උඹ හරියට දැනගෙන කතා කොරහන් !! ලේසි නෑ![]()


ඔව් ඔව්..තටු 4ක් හරි 6ක් හරි තියෙනවා 200 ක්ද කොහෙද...මෙලෝ රහක් නෑ..
ඌරා BBQ වලට පට්ටලු නේද..මම කාල නෑනේ..දාමුද BBQ එකක්..
![]()

okey... niwadu dawasaka...සිරාවටම කියන්නේ... කට්ටිය සෙට් වෙලා පොඩි ආතල් එකක් දාමු...![]()
තොපිට මාස කීයකට කලින් කියන්න ඕනද ?okey... niwadu dawasaka...