ඔන්න ඇහුවා..රෑටනේ බං BBQ දාන්නේ..දැන් ඕක දවල්ද රෑද කරන්නේ...?

කොහොමද වරායේ ජැටියේ වගේ සෙට් වෙන්න තිබ්බනම්...

මොකද්ද බොල ඔය රස්සාව...?![]()
පත්තරේ බං.. අහන අහන හැම එකාම ඔය වගේ කථාමයි බං කියන්නෙ..
ලබන මාසේ 17 දාගමුද ?දැන් ඕක දවල්ද රෑද කරන්නේ...?

ඔන්න ඇහුවා..රෑටනේ බං BBQ දාන්නේ..කොහොමද වරායේ ජැටියේ වගේ සෙට් වෙන්න තිබ්බනම්...
![]()

යකෝ ඔහොම වැඩ ගන්න බෑ. ඕවාටත් නීති තියනවා. පොඩ්ඩක් හොයලා බලපං.පත්තරේ බං.. අහන අහන හැම එකාම ඔය වගේ කථාමයි බං කියන්නෙ..
වැඩ කරන උන්ට නං ගානක් නෑ උන්ට පුරුදු වෙලා...
ඔය වැඩ කරන එකෙක් වත් මේ වගේ ඒවගෙත් ණෑ... දෙකම කරන් යන්න අමාරුයි මං කලාට![]()
පත්තරේ බං.. අහන අහන හැම එකාම ඔය වගේ කථාමයි බං කියන්නෙ..
වැඩ කරන උන්ට නං ගානක් නෑ උන්ට පුරුදු වෙලා...
ඔය වැඩ කරන එකෙක් වත් මේ වගේ ඒවගෙත් ණෑ... දෙකම කරන් යන්න අමාරුයි මං කලාට![]()
එහෙමනම් උඹ, ඕක බලන්න අපිව එක්ක යන්නේ මොකටද ?ඇයි දවල්ට දැම්මොත් මස් බැදෙන්නේ නැද්ද..?
යකෝ වරායේ ජැටියක් කියන්නේ මේ ගමේ තොටුපලක් වගේ තැනක් නෙමෙයි.. කරවල වෙන්න පට්ට අව්ව තියෙන දූවිලි නාන තැනක්..![]()

ලබන මාසේ 17 දාගමුද ?
එකෙක්ගේ උපන්දිනේ සමරන්නත් පුළුවන්....![]()
කරවල වේලගන්නද දන්නෑ..එහෙමනම් උඹ, ඕක බලන්න අපිව එක්ක යන්නේ මොකටද ?![]()

යකෝ ඔහොම වැඩ ගන්න බෑ. ඕවාටත් නීති තියනවා. පොඩ්ඩක් හොයලා බලපං.
මස කොහොමත් බැදෙන්නේ නෑනේ..BBQ එකේ වෙන්නේ පුච්චන එකනේ..ඇයි දවල්ට දැම්මොත් මස් බැදෙන්නේ නැද්ද..?
යකෝ වරායේ ජැටියක් කියන්නේ මේ ගමේ තොටුපලක් වගේ තැනක් නෙමෙයි.. කරවල වෙන්න පට්ට අව්ව තියෙන දූවිලි නාන තැනක්..![]()

එහෙමනම් උඹ, ඕක බලන්න අපිව එක්ක යන්නේ මොකටද ?![]()
මට නම් මේක මහ කාන්තාරයක්... ඒ වුනාට බලන්න දේවල් තියෙනවා... ආපු දවසක තේරෙයි උඹලට.. 
උඹලා කටවහං වැඩ කරනවානං බල්ලාට යනචා තමයි. සද්දෙ දාපං. නැත්තං labor courts චල පැමිනිල්ලක් දාපං අසාදාරන ලෙස වැඩ ගන්නවා කියලා.පිස්සුද බං.. ඒ නීති බල්ලට ගිහිං... හරිනම් මම වැඩ කරන විදිහට වැඩකරන්නත් තහනම්..
මස කොහොමත් බැදෙන්නේ නෑනේ..BBQ එකේ වෙන්නේ පුච්චන එකනේ..
මම නිකමට බං වරාය ගැන කිව්වේ..කොහොමද බීච් එකක වගේ සෙට් වුනොත්...![]()