EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් ඕක දවල්ද රෑද කරන්නේ...?
    ඔන්න ඇහුවා..රෑටනේ බං BBQ දාන්නේ..:P:P කොහොමද වරායේ ජැටියේ වගේ සෙට් වෙන්න තිබ්බනම්...:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද්ද බොල ඔය රස්සාව...? :baffled:
    :sorry: පත්තරේ බං.. අහන අහන හැම එකාම ඔය වගේ කථාමයි බං කියන්නෙ..
    වැඩ කරන උන්ට නං ගානක් නෑ උන්ට පුරුදු වෙලා...
    ඔය වැඩ කරන එකෙක් වත් මේ වගේ ඒවගෙත් ණෑ... දෙකම කරන් යන්න අමාරුයි මං කලාට :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ඕක දවල්ද රෑද කරන්නේ...?
    ලබන මාසේ 17 දාගමුද ?
    එකෙක්ගේ උපන්දිනේ සමරන්නත් පුළුවන්....:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඇහුවා..රෑටනේ බං BBQ දාන්නේ..:P:P කොහොමද වරායේ ජැටියේ වගේ සෙට් වෙන්න තිබ්බනම්...:D:D

    ඇයි දවල්ට දැම්මොත් මස් බැදෙන්නේ නැද්ද..? :oo:

    යකෝ වරායේ ජැටියක් කියන්නේ මේ ගමේ තොටුපලක් වගේ තැනක් නෙමෙයි.. කරවල වෙන්න පට්ට අව්ව තියෙන දූවිලි නාන තැනක්.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry: පත්තරේ බං.. අහන අහන හැම එකාම ඔය වගේ කථාමයි බං කියන්නෙ..
    වැඩ කරන උන්ට නං ගානක් නෑ උන්ට පුරුදු වෙලා...
    ඔය වැඩ කරන එකෙක් වත් මේ වගේ ඒවගෙත් ණෑ... දෙකම කරන් යන්න අමාරුයි මං කලාට :sorry:
    යකෝ ඔහොම වැඩ ගන්න බෑ. ඕවාටත් නීති තියනවා. පොඩ්ඩක් හොයලා බලපං.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :sorry: පත්තරේ බං.. අහන අහන හැම එකාම ඔය වගේ කථාමයි බං කියන්නෙ..
    වැඩ කරන උන්ට නං ගානක් නෑ උන්ට පුරුදු වෙලා...
    ඔය වැඩ කරන එකෙක් වත් මේ වගේ ඒවගෙත් ණෑ... දෙකම කරන් යන්න අමාරුයි මං කලාට :sorry:

    ආ.. එහෙනම් ඉතින් ඔහොම තමයි.. ඒත් කැපවීමෙන් කරපං... මමත් මේ එකින් එකට මාරු වෙලා දැන් කෙලවෙලා ඉන්නේ... කට්ට නැති ජොබක් නෑ බං..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි දවල්ට දැම්මොත් මස් බැදෙන්නේ නැද්ද..? :oo:

    යකෝ වරායේ ජැටියක් කියන්නේ මේ ගමේ තොටුපලක් වගේ තැනක් නෙමෙයි.. කරවල වෙන්න පට්ට අව්ව තියෙන දූවිලි නාන තැනක්.. :lol:
    එහෙමනම් උඹ, ඕක බලන්න අපිව එක්ක යන්නේ මොකටද ?:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ඔහොම වැඩ ගන්න බෑ. ඕවාටත් නීති තියනවා. පොඩ්ඩක් හොයලා බලපං.

    පිස්සුද බං.. ඒ නීති බල්ලට ගිහිං... හරිනම් මම වැඩ කරන විදිහට වැඩකරන්නත් තහනම්..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇයි දවල්ට දැම්මොත් මස් බැදෙන්නේ නැද්ද..? :oo:

    යකෝ වරායේ ජැටියක් කියන්නේ මේ ගමේ තොටුපලක් වගේ තැනක් නෙමෙයි.. කරවල වෙන්න පට්ට අව්ව තියෙන දූවිලි නාන තැනක්.. :lol:
    මස කොහොමත් බැදෙන්නේ නෑනේ..BBQ එකේ වෙන්නේ පුච්චන එකනේ..:rofl::rofl:
    මම නිකමට බං වරාය ගැන කිව්වේ..කොහොමද බීච් එකක වගේ සෙට් වුනොත්...:D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙමනම් උඹ, ඕක බලන්න අපිව එක්ක යන්නේ මොකටද ?:baffled:

    ඉතිං මම එන්න කිව්වද..? උඹලමනේ එන්න ඕනේ කිව්වෙ... :lol: මට නම් මේක මහ කාන්තාරයක්... ඒ වුනාට බලන්න දේවල් තියෙනවා... ආපු දවසක තේරෙයි උඹලට.. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද බං.. ඒ නීති බල්ලට ගිහිං... හරිනම් මම වැඩ කරන විදිහට වැඩකරන්නත් තහනම්..
    උඹලා කටවහං වැඩ කරනවානං බල්ලාට යනචා තමයි. සද්දෙ දාපං. නැත්තං labor courts චල පැමිනිල්ලක් දාපං අසාදාරන ලෙස වැඩ ගන්නවා කියලා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මස කොහොමත් බැදෙන්නේ නෑනේ..BBQ එකේ වෙන්නේ පුච්චන එකනේ..:rofl::rofl:
    මම නිකමට බං වරාය ගැන කිව්වේ..කොහොමද බීච් එකක වගේ සෙට් වුනොත්...:D:D

    ගල්කිස්සේ බීච් එකේ පොට් එකක් තියෙනවා ඕවා ඔක්කොම සෙට් කරලා දෙන... හැබැයි ප්ලේස් එකට ගානක් දෙන්න ඕනේ මම හිතන්නේ...
     
    Status
    Not open for further replies.