කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත්![]()


කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත්![]()


බීව් එකකුත් තියනවා යකෝ!යකෝ බාබ්කිව් එකක් දාන්න දවස් 3ක ට්‍රිප් එකක් යන්න ඕනෙද..?
2ක් හො 3ක්.. තාම හරියටම confirm කරලා නෑ..ඒක දවස් 3ක් නේද..?
නංගි, දුව කියපිය.....ෆොටෝ වගයක් බල බල හිටියා ... ෆේස්බුක් එකේ..
ලස්සන නංගි කෙනෙක් දැක්කා![]()
![]()


බීව් එකකුත් තියනවා යකෝ!


ඇලිස් නෙවෙයි බං.. මාත් මේ නම හොයන්නෙ..who the fuck is Alice ?![]()

ඒකට තොපි එන්නෙ නෑනෙ!
වෑන් එකකුත් තියනවා යන්න එනවා නං
කෝ බං නිවාඩු...2 කරපන්, එනවා....2ක් හො 3ක්.. තාම හරියටම confirm කරලා නෑ..

යකෝ බාබකින් එකක් දාන්න හැතැම්ම ගනං දුරත් යන්න ඕනද ?යකෝ බාබ්කිව් එකක් දාන්න දවස් 3ක ට්‍රිප් එකක් යන්න ඕනෙද..?
බාලාපරාද කරන්න හිතන්න එපා බොල
මට 21 ඒයාට 18-19 ඇති... 
යකෝ බාබකින් එකක් දාන්න හැතැම්ම ගනං දුරත් යන්න ඕනද ?

මට 21 ඒයාට 18-19 ඇති...
යකෝ.. උඹලා කලොත් තමයි බාල අපරාධ...
![]()

මූ බාලාපරාද කරන්න හදන්නෙ ඒපාර![]()

උඹලා කියපල්ලා...නංගි, දුව කියපිය.....![]()

සල්ලි ටිකක් සෙට් උනා නං..එහෙනම් ඉතිං ලඟ තැනක් සෙට් කරපං...![]()

මොන 18ක්ද බං ? ඔය කෙල්ලට 15-16ක් ඇති..මට 21 ඒයාට 18-19 ඇති...
යකෝ.. උඹලා කලොත් තමයි බාල අපරාධ...
![]()
අම්මප!
![]()
ඕක තමයි කියන්නෙ නාකියන්ට අපේ තරුණ ප්‍රේම සිතුවිලි වැටහෙන්නෙ නෑ කියලා 