EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
    නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
    නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත් :sorry:
    :dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆොටෝ වගයක් බල බල හිටියා ... ෆේස්බුක් එකේ..
    ලස්සන නංගි කෙනෙක් දැක්කා
    9.gif
    2.gif
    නංගි, දුව කියපිය.....:baffled::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් ඉතිං ලඟ තැනක් සෙට් කරපං... :lol:
    සල්ලි ටිකක් සෙට් උනා නං..
    නිවාඩුවක් හම්බුනා නං.. ගෙදර දාන්න තිබුනා ඕන රෙද්දක් වෙන්න කියලා...
    බාබකිව් සෙට් එකක් ගන්න ඉන්නෙ කොහොමත් :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මට 21 ඒයාට 18-19 ඇති...
    යකෝ.. උඹලා කලොත් තමයි බාල අපරාධ...
    :rofl:
    මොන 18ක්ද බං ? ඔය කෙල්ලට 15-16ක් ඇති..
    ඕවාට කියන්නෙ statutory rape කියලා..
     
    Status
    Not open for further replies.