උඹ ක්‍රිස්තියානි නේද ?සල්ලි ටිකක් සෙට් උනා නං..
නිවාඩුවක් හම්බුනා නං.. ගෙදර දාන්න තිබුනා ඕන රෙද්දක් වෙන්න කියලා...
බාබකිව් සෙට් එකක් ගන්න ඉන්නෙ කොහොමත්![]()
නත්තලට එන්නද....

උඹ ක්‍රිස්තියානි නේද ?සල්ලි ටිකක් සෙට් උනා නං..
නිවාඩුවක් හම්බුනා නං.. ගෙදර දාන්න තිබුනා ඕන රෙද්දක් වෙන්න කියලා...
බාබකිව් සෙට් එකක් ගන්න ඉන්නෙ කොහොමත්![]()

අනේ තොගේ අඟල් 4තෙ ප්‍රේම සිතුවිල්ල! පල යන්න කෙප්ප ගහන්නෙ නැතුවඕක තමයි කියන්නෙ නාකියන්ට අපේ තරුණ ප්‍රේම සිතුවිලි වැටහෙන්නෙ නෑ කියලා
![]()

මොන 18ක්ද බං ? ඔය කෙල්ලට 15-16ක් ඇති..
ඕවාට කියන්නෙ statutory rape කියලා..
13 වසරෙ එයාලා...
උඹලාට නගින්න බැරි ගහක් නං ආ.. ඒ ගහ වැඩක් නෑ...


සල්ලි ටිකක් සෙට් උනා නං..
නිවාඩුවක් හම්බුනා නං.. ගෙදර දාන්න තිබුනා ඕන රෙද්දක් වෙන්න කියලා...
බාබකිව් සෙට් එකක් ගන්න ඉන්නෙ කොහොමත්![]()

එහෙනං turkey තමයි!උඹ ක්‍රිස්තියානි නේද ?
නත්තලට එන්නද....![]()

මට 21 ඒයාට 18-19 ඇති...
යකෝ.. උඹලා කලොත් තමයි බාල අපරාධ...
![]()
උඹලා කියපල්ලා...
යකෝ... මං තමයි මේකෙ ඉන්න කොල්ලා..
කන්න ඕනි උනාම කබරයා තලගොයා වෙනවලුනෙ....මොන 18ක්ද බං ? ඔය කෙල්ලට 15-16ක් ඇති..
ඕවාට කියන්නෙ statutory rape කියලා..


බැට් මෑන්ට කවද්ද සුන්දර අනුරාගී හිතක් පහල උනේ..අනේ තොගේ අඟල් 4තෙ ප්‍රේම සිතුවිල්ල! පල යන්න කෙප්ප ගහන්නෙ නැතුව![]()


එහෙනම් උඹලගේ ගෙදර සෙට් වෙමු...අපේ ගෙවල් පැත්තෙ එහෙම සීන් එක්ක නෑ..
රෑ 12-1 වෙනකං සින්දු දාගෙන ඉන්නවා වෙලාවකට...
අසල්වැසියො හොදයි.. උන්ටත් දැං පුරුදු වෙලා.... කන්දොස්කිරියාව
වෙන පලාතක නං අපි කූඩුවේ![]()


13 වසරෙ එයාලා...
උඹලාට නගින්න බැරි ගහක් නං ආ.. ඒ ගහ වැඩක් නෑ...
නරියත් මිදි ඇඹුලයි කිව්වලු![]()
experienced gysකන්න ඕනි උනාම කබරයා තලගොයා වෙනවලුනෙ....![]()

එයා 13 වසරෙ...මේ පාර උ/පෙළඔය 'අනුරාගී' කියන්නෙ බණ බාවනා කරනවාට වෙන්න ඇති නේද?බැට් මෑන්ට කවද්ද සුන්දර අනුරාගී හිතක් පහල උනේ..![]()
උඹව දැම්මාද පිලිකන්නෙට ?මං යෝජනාව දැම්මා ගෙදරට...

ඔව් ... වෙන්න ඇතිඔය 'අනුරාගී' කියන්නෙ බණ බාවනා කරනවාට වෙන්න ඇති නේද?

ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්යයිඔය 'අනුරාගී' කියන්නෙ බණ බාවනා කරනවාට වෙන්න ඇති නේද?


මේක ට්‍රිප් එකක් නෙමේ බං..කට්ටිය අඳුර ගන්න තනි දවසේ හවසක වගේ කරන වැඩක්..මේ ඊයේ පෙරේදා කට්ටිය කිඹුල් අයියගේ ස්පොට් එකේ සෙට් වුනා වගේ...කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත්![]()


ජංඟි දාලාද ?ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයයි
ප්‍රභාමත් වූ වත මඬළ ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ - භාවනාවක ශාන්තියයි
දොඩන වදනින් ඇසේ නිරතුරු - වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ - ගීතිකාවක ශාන්තියයි
![]()
