EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සල්ලි ටිකක් සෙට් උනා නං..
    නිවාඩුවක් හම්බුනා නං.. ගෙදර දාන්න තිබුනා ඕන රෙද්දක් වෙන්න කියලා...
    බාබකිව් සෙට් එකක් ගන්න ඉන්නෙ කොහොමත් :sorry:
    උඹ ක්‍රිස්තියානි නේද ?
    නත්තලට එන්නද....:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: ඕක තමයි කියන්නෙ නාකියන්ට අපේ තරුණ ප්‍රේම සිතුවිලි වැටහෙන්නෙ නෑ කියලා :sorry:
    අනේ තොගේ අඟල් 4තෙ ප්රේම සිතුවිල්ල! පල යන්න කෙප්ප ගහන්නෙ නැතුව :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන 18ක්ද බං ? ඔය කෙල්ලට 15-16ක් ඇති..
    ඕවාට කියන්නෙ statutory rape කියලා..
    :no: 13 වසරෙ එයාලා...
    :cool: උඹලාට නගින්න බැරි ගහක් නං ආ.. ඒ ගහ වැඩක් නෑ...:lol:
    නරියත් මිදි ඇඹුලයි කිව්වලු :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සල්ලි ටිකක් සෙට් උනා නං..
    නිවාඩුවක් හම්බුනා නං.. ගෙදර දාන්න තිබුනා ඕන රෙද්දක් වෙන්න කියලා...
    බාබකිව් සෙට් එකක් ගන්න ඉන්නෙ කොහොමත් :sorry:

    සල්ලි මොකටද... උඹ තැන සෙට් කරනවනම් අපි බඩු ගේන්නම්... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මට 21 ඒයාට 18-19 ඇති...
    යකෝ.. උඹලා කලොත් තමයි බාල අපරාධ...
    :rofl:

    උඹලා කියපල්ලා...
    යකෝ... මං තමයි ‍මේකෙ ඉන්න කොල්ලා.:cool:.

    මොන 18ක්ද බං ? ඔය කෙල්ලට 15-16ක් ඇති..
    ඕවාට කියන්නෙ statutory rape කියලා..
    කන්න ඕනි උනාම කබරයා තලගොයා වෙනවලුනෙ....:baffled::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::lol: අපේ ගෙවල් පැත්තෙ එහෙම සීන් එක්ක නෑ..
    රෑ 12-1 වෙනකං සින්දු දාගෙන ඉන්නවා වෙලාවකට...
    අසල්වැසියො හොදයි.. උන්ටත් දැං පුරුදු වෙලා.... කන්දොස්කිරියාව :rofl:
    වෙන පලාතක නං අපි කූඩුවේ :cool:
    එහෙනම් උඹලගේ ගෙදර සෙට් වෙමු...:D:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැට් මෑන්ට කවද්ද සුන්දර අනුරාගී හිතක් පහල උනේ..:sorry::rofl:
    ඔය 'අනුරාගී' කියන්නෙ බණ බාවනා කරනවාට වෙන්න ඇති නේද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය 'අනුරාගී' කියන්නෙ බණ බාවනා කරනවාට වෙන්න ඇති නේද?
    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයයි

    ප්‍රභාමත් වූ වත මඬළ ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ - භාවනාවක ශාන්තියයි

    දොඩන වදනින් ඇසේ නිරතුරු - වනන්තරයක සකුණ මියැසිය
    දෙතොල් අතරින් ගලා එන්නේ - ගීතිකාවක ශාන්තියයි

    :lol::lol:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
    නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
    නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත් :sorry:
    මේක ට්‍රිප් එකක් නෙමේ බං..කට්ටිය අඳුර ගන්න තනි දවසේ හවසක වගේ කරන වැඩක්..මේ ඊයේ පෙරේදා කට්ටිය කිඹුල් අයියගේ ස්පොට් එකේ සෙට් වුනා වගේ...:yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයයි

    ප්‍රභාමත් වූ වත මඬළ ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ - භාවනාවක ශාන්තියයි

    දොඩන වදනින් ඇසේ නිරතුරු - වනන්තරයක සකුණ මියැසිය
    දෙතොල් අතරින් ගලා එන්නේ - ගීතිකාවක ශාන්තියයි

    :lol::lol:
    ජංඟි දාලාද ? :P
     
    Status
    Not open for further replies.