තනි යහනේ..ඇයි වයිෆ්ට මොකද උනේ
![]()

![]()
තැරි අංකොල් දැක්කෙ නෑ කාලෙකින්![]()

දැක්කෙ නෑ මනුස්සයවඔය ඉන්නෙ යස අගේට ... දරු පවුල් කාරයො දවල්ට ඇහැරිලා ඉන්නෙ![]()
...දවල්ට කඹේ ලිහනවනේ 
බලමු, රැට තනියෙන් වාහනේ එලවන්න නම් අමාරුයි....එතකොට මූ ආපහු යන්නෙ කොහොමද ?![]()

ඒකත් ඇත්ත..
කඩවතින් කොළඹට ගිහින් එතනින් රත්නපුරේ බස් එකේ තමා යන්න වෙන්නේ..
![]()


උඹ ඔය දිගටම ඇහැරලද,මේ තනි යහනේ ... නිදි නැති පාළු රාත්රියේ![]()

උඹ ඔය දිගටම ඇහැරලද,
නැත්නම් ඉන්නේ ලංකාවේ නෙමිද ?
