ඇහැරිල බන් ... උදේ 11ට විතර ඇහැරුනාම ආයෙ නිදා ගන්නෙ ඊළඟ දවසෙ උදේ 5ට විතර![]()


ඇහැරිල බන් ... උදේ 11ට විතර ඇහැරුනාම ආයෙ නිදා ගන්නෙ ඊළඟ දවසෙ උදේ 5ට විතර![]()


කවියා මාරක ලිඳක් සෙට් කරලානෙ!![]()

යන ඔක්කොම වෙන වෙන ත්‍රෙඩ් වල වහල ඉන්නවා !! මේකේ කෙනෙකුත් දැන් බැච්චෝ එක්ක ඉන්නවා මම දැක්ක 
බොරුවට අඬ අඬ ඉන්නවා කොල්ලෝ ෆෝම් කර කර... ඒකයි බලන් ඉඳලා ඉඳලා දුන්නේ අපේ පැනියන්ගෙත් ඇස් ඇරෙන්න...![]()


මම නම් මොකවත් කියන්නේ නෑ....
නිකන් කතන්දර අහන්න ඕනි නැනේ...
උඹල දිනයක් දාගනින්, පොඩ්ඩක් කලින් කියපන්, එන්නම්.![]()
උඹ දිනයක් දාපන් අපි එන්නම් !! 
ඔන්න ඇහුවා..රෑටනේ බං BBQ දාන්නේ..කොහොමද වරායේ ජැටියේ වගේ සෙට් වෙන්න තිබ්බනම්...
![]()

උඹ අර පර කොටි වගේ සාමෙට යටින් ගේම දෙන එකෙක් !!![]()

කට වරද්ද ගන්න එපා..... හොදින් නම් හොදින්.... නරකින් නම් නරකින්....... 
කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත්![]()

මොකුත් කිව්වෙ නෑ.. ඔළුව වැනුවා තාත්තා...
මං කිව්වෙ මගෙ යාළුවො ටිකක් (කොල්ලො සෙට් එකක් ) එනවා...
උංට පාටියක් සෙට් කරලා දෙන්න ඕනෙ කියලා..



ඒකට තොපි එන්නෙ නෑනෙ!
වෑන් එකකුත් තියනවා යන්න එනවා නං

අපේ ගෑනුන්ට වැඩිය ඔක්කොම නංගිලා අපිට ලසනයි යකෝෆොටෝ වගයක් බල බල හිටියා ... ෆේස්බුක් එකේ..
ලස්සන නංගි කෙනෙක් දැක්කා![]()
![]()

ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ බන් ඕක කොහොමත් ඉන්නේ නැට්ටට ගිනි තියෙන්නේකට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත්![]()





ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ බන් ඕක කොහොමත් ඉන්නේ නැට්ටට ගිනි තියෙන්නේ
ඔය සින් එක සියවස් ගණනාවක ඉදන් එන සිද්දියක්
අර හනුමාගේ නැට්ට ගිනි තියපු වෙලාවේ මු ඉදල තියෙන්නෙත් හනුම හිටපු අත්තේමයි
ගිනි තියද්දි මුගේ නැට්ටටත් ගිනි ඇවිලිලා හනුම මුහුදල පැනල නැට්ට නිවා ගත්ත
මු රටබිම බෝතකේ නැට්ට එබුවේ එකයි තම ඔය නැට්ටේ ගිනි නිවිලා නැත්තේ![]()
thope kayya witharai
arahe yamu mehe yamu anthime thopi gedara 
ඕක ටෙස්ට් කරන්න හොද ලොකු අලකොලයක් අරන් වරෙන් සෙට් වෙන දවසටඋඹලා කියපල්ලා...
යකෝ... මං තමයි මේකෙ ඉන්න කොල්ලා..![]()
