උඹලා කටවහං වැඩ කරනවානං බල්ලාට යනචා තමයි. සද්දෙ දාපං. නැත්තං labor courts චල පැමිනිල්ලක් දාපං අසාදාරන ලෙස වැඩ ගන්නවා කියලා.
අපි මේ ජොබ් වලින් ගියොත් අපේ පඩියෙන් බාගෙකට් මේවගේ වැඩ කරන්න එන්න උන් ඉන්නවා.. මම ඔය වැඩ කරලා මෝඩ වෙලා ඉන්නේ... ආපහු ඒ ගොං වැඩ කරන්නේ නෑ...






labor courts නෙමෙයි.

