EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවියා මාරක ලිඳක් සෙට් කරලානෙ! :lol::lol:

    දැන් ඕක දැකල බඩ යනවා කියලත් යයි :lol::baffled: යන ඔක්කොම වෙන වෙන ත්‍රෙඩ් වල වහල ඉන්නවා !! මේකේ කෙනෙකුත් දැන් බැච්චෝ එක්ක ඉන්නවා මම දැක්ක :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:

    බොරුවට අඬ අඬ ඉන්නවා කොල්ලෝ ෆෝම් කර කර... ඒකයි බලන් ඉඳලා ඉඳලා දුන්නේ අපේ පැනියන්ගෙත් ඇස් ඇරෙන්න... :rofl:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් මොකවත් කියන්නේ නෑ....
    නිකන් කතන්දර අහන්න ඕනි නැනේ...:dull:
    උඹල දිනයක් දාගනින්, පොඩ්ඩක් කලින් කියපන්, එන්නම්.:cool:

    අනේ මේ මිනිපුරයෝ මගේ කට අවුස්සන්න එපා උඹ !! :frown: උඹ දිනයක් දාපන් අපි එන්නම් !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඇහුවා..රෑටනේ බං BBQ දාන්නේ..:P:P කොහොමද වරායේ ජැටියේ වගේ සෙට් වෙන්න තිබ්බනම්...:D:D

    යකෝ මහසෝනා ගහනවා එහෙනම් !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
    නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
    නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත් :sorry:

    අනේ නෑ තොපි ප්ලෑන් ගහපල්ලා මම ඕන දිල්ලියක එනවා දිනේ කියපන් දවස් 2 කට කලින් මට ඒ ඇති !! මල්කවියෝ උඹ සෙට් කොරපන් !! හැබැයි පුතෝ ගෙවල් වලනම් සෙට් කරන්න එපා වාසල හමාරය දන්නවනේ ඉතින් ?? :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකුත් කිව්වෙ නෑ.. ඔළුව වැනුවා තාත්තා...
    මං කිව්වෙ මගෙ යාළුවො ටිකක් (කොල්ලො සෙට් එකක් ) එනවා...
    උංට පාටියක් සෙට් කරලා දෙන්න ඕනෙ කියලා..
    :P:P:rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆොටෝ වගයක් බල බල හිටියා ... ෆේස්බුක් එකේ..
    ලස්සන නංගි කෙනෙක් දැක්කා
    9.gif
    2.gif
    අපේ ගෑනුන්ට වැඩිය ඔක්කොම නංගිලා අපිට ලසනයි යකෝ :nerd:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කට්ටිය...... අළුත් එකක් ප්ලෑන් කරන්න කලින්...
    නරකද තරි මාමාගේ කලින් යොදාගත්ත ට්‍රිප් එක ගිහිං හිටියා නං..
    නැත්තං හෙට මෙතන ජාතියම අමතයි ඕකා ඇවිත් :sorry:
    ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ බන් ඕක කොහොමත් ඉන්නේ නැට්ටට ගිනි තියෙන්නේ :rofl:
    ඔය සින් එක සියවස් ගණනාවක ඉදන් එන සිද්දියක් :eek:
    අර හනුමාගේ නැට්ට ගිනි තියපු වෙලාවේ මු ඉදල තියෙන්නෙත් හනුම හිටපු අත්තේමයි :frown:
    ගිනි තියද්දි මුගේ නැට්ටටත් ගිනි ඇවිලිලා හනුම මුහුදල පැනල නැට්ට නිවා ගත්ත :shocked:
    මු රටබිම බෝතකේ නැට්ට එබුවේ එකයි තම ඔය නැට්ටේ ගිනි නිවිලා නැත්තේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ බන් ඕක කොහොමත් ඉන්නේ නැට්ටට ගිනි තියෙන්නේ :rofl:
    ඔය සින් එක සියවස් ගණනාවක ඉදන් එන සිද්දියක් :eek:
    අර හනුමාගේ නැට්ට ගිනි තියපු වෙලාවේ මු ඉදල තියෙන්නෙත් හනුම හිටපු අත්තේමයි :growl:
    ගිනි තියද්දි මුගේ නැට්ටටත් ගිනි ඇවිලිලා හනුම මුහුදල පැනල නැට්ට නිවා ගත්ත :lol:
    මු රටබිම බෝතකේ නැට්ට එබුවේ එකයි තම ඔය නැට්ටේ ගිනි නිවිලා නැත්තේ :rofl:

    PALA KASIPPUWO !! thope hati nisa thamaa mama banne :growl: thope kayya witharai :frown: arahe yamu mehe yamu anthime thopi gedara :growl:
     
    Status
    Not open for further replies.