EK Married Club-3

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :oo: අනේ මන්දා.... මට මේ ත්‍රෙඩ් එක Etisalat එකට ගින්නක් නැතුව ලෝඩ් වෙනවා...... :) හැබැයි තරි අංකල් කියන තරම් ස්පීඩ් එකක් නම් නෑ..... Etisalat.... :(


    යේක මුක්කද කියල අපිලටත් ශිතාගන්න තමයි බැරුවා !
    !ශිතනව ශිතනව ශිතෙන්නෑ :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගෙදර ඉන්න එපෑ BBQ දාන්න.. !! :frown: යකෝ උඹල ඕවා කතා වෙනකොට මගේ සීලේ බිඳෙනවා ... ෆුඩ් සිටිය පැත්තේ ඔලුවක් දාල බලන්න ඕන BBQ එකක් වත් අද තියෙනවද කියල ... :P

    :shocked: සීලේ බිද ගත්තා නම් ඊයේ කොසු පාරකුත් ලැබෙන්න ඈති නේ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට courier charges ගෙවන්න කුනු කමට free shipping ඕනෙ උනානෙ. දැං ඉතිං කෙල පෙර පෙර හිටු ඕක එනකං :P

    :rofl: ඒක තමා නේ.... කතාව නම් කෝටි ගණන් වලින් නේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල හුයන්නක් නේ ගෙවල් වල තියෙන බෝතල් .. හෙඩ් ෆෝන් , වොෂින් මෙෂින් එකී නොකී බඩු මෙතන ප්‍රදර්සනේ කොරන්න මේක ඉන්ෆොටෙල් කියල හිතුවද උඹල ? :eek:

    :rofl::lol:

    සිංගර් මෙගා එකේ ජේවීසී තියෙනවද බං ? :)

    :no: අබාන්ස් එකේ තියෙනවා.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා එකත් දාපන් මගේ පොස්ට් එකට !! අර යුරාජය කිව්වා කතාව හරි කියල මට දැන් තේරෙන්නේ !! :rofl:

    :shocked::dull::baffled:

    :lol: අපරාදේ කියන්න බෑ රත්නෙය ලිඳේ වැටුනට යමක් කමක් දන්නවා !! :rofl:

    :cool: :yes: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද අර පරණ වොඩ්කා බෝතලේකට වතුර පුරවලා තිබ්බේ...

    :rofl::lol: මාත් අර එදා තරි මාමා කෙල හලාගෙන ගසපු බෝතලේට තේ ටිකක් හරි පුරවලා ෆොටෝ එකක් දාන්න ඕනා..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:

    බොරුවට අඬ අඬ ඉන්නවා කොල්ලෝ ෆෝම් කර කර... ඒකයි බලන් ඉඳලා ඉඳලා දුන්නේ අපේ පැනියන්ගෙත් ඇස් ඇරෙන්න... :rofl:

    :lol: රිදෙන්නම දීලා..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නම් වයිෆ් නැති දවසක් තමයි හොඳ...:) එයත් කියලා තියෙන්නේ එහෙමයි... :lol: පොඩ්ඩක් ම්ට එන්න කිට්ටු පලාතක් දා ගනිල්ලා..

    :oo: ඈයි යකෝ දැන් කාර් එකක් තියෙන්නේ ඕනා දිහාවකට එන්න..... :D හරි හරි අපි ගැටි නැති පාරවල් සෙට් කරලා දෙන්නම්.... :D

    මම නම් මොකවත් කියන්නේ නෑ....
    නිකන් කතන්දර අහන්න ඕනි නැනේ...:dull:
    උඹල දිනයක් දාගනින්, පොඩ්ඩක් කලින් කියපන්, එන්නම්.:cool:

    :lol: හොදටම රිදිලා වගේ....... :lol:

    යකෝ එක දවසක BBQ එකකට මාසෙකට කලින් කියන්න ඕනෙද...:shocked::shocked:

    :lol: කතා කරලා වැඩක් නෑ...... :no::baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි දවල්ට දැම්මොත් මස් බැදෙන්නේ නැද්ද..? :oo:

    යකෝ වරායේ ජැටියක් කියන්නේ මේ ගමේ තොටුපලක් වගේ තැනක් නෙමෙයි.. කරවල වෙන්න පට්ට අව්ව තියෙන දූවිලි නාන තැනක්.. :lol:

    එහෙමනම් උඹ, ඕක බලන්න අපිව එක්ක යන්නේ මොකටද ?:baffled:

    :oo::oo: ඒක තමා.... මූ අපිව අව්වේ කරවල කරවන්න යන්නේ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි මේ ජොබ් වලින් ගියොත් අපේ පඩියෙන් බාගෙකට් මේවගේ වැඩ කරන්න එන්න උන් ඉන්නවා.. මම ඔය වැඩ කරලා මෝඩ වෙලා ඉන්නේ... ආපහු ඒ ගොං වැඩ කරන්නේ නෑ... :no:

    :yes: අන්න ඒක තමා කේස් එක...... අපි හිතුවට අපි වැඩ කරන පඩියට වඩා අඩුවෙන් උනත්, වැඩට එන්න මිනිස්සු ඉන්නවා ඕනා තරම්..... ඒක නිසා තමා අපි කොච්චර හිතුවත්, අපි අයින් උනා කියලා කම්පැණි නොවැටී දුවන්නේ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හිතෙන්නේ ගල්කිස්ස, දෙහිවල හරිය කාටත් ලඟයි... මිනිපුරයට රත්නපුරේ ඉඳන් එන එක තමයි අවුල... :oo:

    :oo::frown: මිනිපුරයා ඔය කිව්වට එන්නේ නෑ බං..... ඒ නිසා එන එකෙක් ගැන කතා කරපන්....... :growl:
     
    Status
    Not open for further replies.