කසිප්පුවට මොන සන්ක්වික් ද ? බාල්දිය අරන් පල සිරිපාල ඉන්න ගහ යටට !!![]()


කසිප්පුවට මොන සන්ක්වික් ද ? බාල්දිය අරන් පල සිරිපාල ඉන්න ගහ යටට !!![]()


aparadeමෙක මොන රෙද්දක්ද මන්දා. මම නම් කටේ තියන්නේ නැතෝ
.හැබැයි මෙක දොඩම් සුවදයි
![]()


ගේ අයිනට වෙන්න පෝක්,චිකන් බාබකිව් පාරක් දාලා...හ්ම්ම්ම්ම්ම් ... බොන්න නියම වෙදර් කොන්ඩිසොන් එක බන්![]()
එහෙනම් පෝර දන්නේ නැතුව හිටු !!
සිරාවට උඹ ඕඩර් කරාද ? නැත්තන් මට අර එළුවාගේ පස්සෙන් ගිය තම්බියට වෙච්ච දේ තමා වෙන්නේ !!![]()


ගේ අයිනට වෙන්න පෝක්,චිකන් බාබකිව් පාරක් දාලා...
හීනියට සින්දුවක් දාලා...![]()
යකෝ උඹල ඕවා කතා වෙනකොට මගේ සීලේ බිඳෙනවා ... ෆුඩ් සිටිය පැත්තේ ඔලුවක් දාල බලන්න ඕන BBQ එකක් වත් අද තියෙනවද කියල ... 
umba use karana model eka mokadda ban ?![]()
ගස් ගෙම්බො, මේ තියෙන්නෙ තොගෙ බැටරි දෙක :
ඔය ලබ්බ එනකන් හිටු!![]()

තරහ අවසර ... නිකමට බන් ඇහුවේ .. *රි චීනා මොනවා කරනවද මන්ද තාම !! 

.
mama use karanneth E173 thamai ... habai meka russian ekakda koheda ... upload walata optimize karapu ekak ... MiTec eken gaththe
![]()

උඹ ගෙදර ඉන්න එපෑ BBQ දාන්න.. !!යකෝ උඹල ඕවා කතා වෙනකොට මගේ සීලේ බිඳෙනවා ... ෆුඩ් සිටිය පැත්තේ ඔලුවක් දාල බලන්න ඕන BBQ එකක් වත් අද තියෙනවද කියල ...
![]()

හිටහංකො... නාකි මාමලාට පාටියක් දෙන්න...

අපිට තාම වයස තියෙනවනේ බං..අංකල්ලා ටිකට චාන්ස් එකක් දුන්නා පොඩ්ඩක් පොරකන්න...උඹට මේ පාරත් හුලන්![]()


තොට courier charges ගෙවන්න කුනු කමට free shipping ඕනෙ උනානෙ. දැං ඉතිං කෙල පෙර පෙර හිටු ඕක එනකංතරහ අවසර ... නිකමට බන් ඇහුවේ .. *රි චීනා මොනවා කරනවද මන්ද තාම !!
![]()


ලොජිටෙක් එකක් නේද ?දාගෙන ඉන්නකොට ගේ ඉස්සරහ බෝම්බයක් ගැහුවත් නොඇසේ.
හැබැයි පැය 3ක් 4ක් දාගෙන ඉද්දි නිකන් මොකක්ද මොකක්ද වගේ. මෙක තමා ටොප් බඩු. දවසම කනේ තිබ්බත් අමාරුවක් නැහැ.පට්ට සවුන්ඩ් .මම වැඩිපුරම යූස් කොරන්නේ මේක. ආතල් එක වැඩි උනාම අරක
![]()

තොට courier charges ගෙවන්න කුනු කමට free shipping ඕනෙ උනානෙ. දැං ඉතිං කෙල පෙර පෙර හිටු ඕක එනකං![]()

හරි හරි ලොකු අය්යේ !!
මල හුයන්නක් නේ ගෙවල් වල තියෙන බෝතල් .. හෙඩ් ෆෝන් , වොෂින් මෙෂින් එකී නොකී බඩු මෙතන ප්රදර්සනේ කොරන්න මේක ඉන්ෆොටෙල් කියල හිතුවද උඹල ?![]()


ඔන්න මේ වෙලාවෙ රෑ ඉර පාන රේඩියො එකෙත් යනවා..අපිට තාම වයස තියෙනවනේ බං..අංකල්ලා ටිකට චාන්ස් එකක් දුන්නා පොඩ්ඩක් පොරකන්න...![]()

මගෙ ප්රින්ට් ස්ක්රීන් ටික ගැන කිව්වෙ නෑ තෝමල හුයන්නක් නේ ගෙවල් වල තියෙන බෝතල් .. හෙඩ් ෆෝන් , වොෂින් මෙෂින් එකී නොකී බඩු මෙතන ප්රදර්සනේ කොරන්න මේක ඉන්ෆොටෙල් කියල හිතුවද උඹල ?![]()